මේෂ
ප්‍රීති උත්සව, මංගල සාද සඳහා සහභාගි වීමේ අවස්ථා යෙදෙන අතර අවිවේකී බවක් මතු කරයි. රාජකාරි ද බහුල වෙයි. නවක මිතුදම් ඇතිවෙයි. තරමක වැයපස ද ඉහළ යයි. සෙම් කෝප රෝග ද මතු කරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05
වෘෂභ
තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනෙන අතර වෙහෙසව ක්‍රියා කිරීමට සිදුවේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. නව නිර්මාණ ඇරැඹීමට ද හේතු දෙයි. අමතර ලාභ දේ. මුත්‍රා රෝග, වකුගඩු ආශ්‍රිත රෝග දේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07
මිථුන
අවිවේකී බව මතු කරයි. රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් ද යෙදේ. ප්‍රීති උත්සව සාද යෙදේ. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. විදෙස් ගමන් සඳහා මාර්ග යොමුවේ. තරමක් වැයපස ඉහළයයි. ආමාශගත රෝග මතු කරයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 08
කටක
කලබලකාරී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. තරමක් වගකීම් බහුල දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් යෙදේ. විනෝදජනක ක්‍රියා, ගමන් බිමන් යෙදේ. සිරසගත රෝග, උෂ්ණ රෝග මතුවෙයි. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04
සිංහ
ශුභවාදී ඵල ගෙන දෙන අතර ක්‍රියාශීලී දිනකි. නව නිපැයුම්, අලුත් වැඩ සඳහා යොමු වෙයි. හදිසි තීරණ මත ක්‍රියා කිරීම ශුභවාදී නොවේ. නවක මිතුදම් ඇතිවේ. අමතර ලාභ මතු කරන අතර දත්රෝග, අක්‍ෂි රෝග මතුවේ. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01
කන්‍යා
ශුභාශුභ ඵල මතු කරයි. ගමන් බිමන් යෙදෙන අතර අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. ප්‍රීති සාදවලට යොමුවේ. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් වැයපස ඉහළ යන අතර ආමාශගත රෝග ද මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 06
තුලා
ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති සාද උත්සව වැනි දේවල්වලට යොමු වෙයි. විනෝදජනක කටයුතු සඳහා යෙදෙන අතර වැයපස ද ඉහළ යයි. දහමට ළැදිව ක්‍රියා කරයි. ස්නායුගත රෝග මතුවෙයි. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 03
වෘශ්චික
ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධනය වෙයි. අලංකාර දේ සඳහා වැයපස ඉහළ යන දිනකි. සෙම් ආසාදන රෝග මතුවෙයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 09
ධනු
ක්‍රියාකාරී දිනකි. උත්සව සාද වැනි දේවල් යෙදේ. තරමක් වෙහෙසව ක්‍රියාකිරීමට හේතුයි. නවක මිතුදම් ඇති වෙයි. ඇසුර තුළින් තරමක් සිතුවිලි ද යහපත් වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 06
මකර
රාජකාරි බහුලවීම නිසා අවිවේකය ඇති වෙයි. තම අරමුණුවලට තරමක් බාධා දෙයි. ප්‍රීතිසාද, උත්සව ආදියට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සම්මුඛ සාකච්ඡා ආදියෙන් ජය ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02
කුම්භ
ප්‍රබෝධවත් දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. උත්සව සාද යෙදේ. තම නිවෙසද උත්සවාකාරයක් ඇති කරයි. නව වැඩ ඇරඹීමට ද සුබයි. ඇසුරු කරන්නන්ගෙන් උදව් උපකාර ද ලබයි. සන්ධි වාත රෝග මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 01
මීන
ක්‍රියාශීලීයි. ගමන් බිමන් වර්ධනය වෙයි. විනෝද ගමන්, ප්‍රීතිසාද වැනි දේට යොමු වෙයි. නීතිමය ගැටලුවලට හේතුයි. ඥාතීන් දුරස්ථ වීමට ද ඉඩ තිබේ. දහමට ළැදිව ක්‍රියා කරන අතර සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 09