Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අද – ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 6 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: අද – ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අද දින ඔබේ දෛවය

අද – ඔබේ දෛවය

5 days ago
1061 Views

මේෂ

ශුභාශුභ මිශ්‍රඵල දරයි. තම රාජකාරි ක්‍රමානුකූලව ඉටුකරන අතර තරමක් අමතර ක්‍රියා කාරකම් බහුල වෙයි. අවිවේකීයි. උත්සව සාද වැනි දේවල් ද යෙදෙන අමතර ලාභ ලබන දිනකි. සිරස රෝග මතු කරයි. ශුභ වර්ණය – තද රෝස ජය අංකය – 04

වෘෂභ

ක්‍රියාකාරකම් බහුල වෙයි. සුහදතා වර්ධන ක්‍රියා ද යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළ යයි. ඉඩ කඩම් පිළිබඳ ආරාවුලක් සුභවාදීව විසඳේ. නහර වේදනා, ස්නායු රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු ජය අංකය – 02

මිථුන

අවිවේකී දිනකි. ක්‍රියාකාරකම් මත අතපසුවීම්වලට හේතුයි. එබැවින් අන් අයගේ විවේචනවලට භාජනය වීමට ඉඩ තිබේ. ගන්නා තීරණ දුරදිග බලා කළ යුතු දිනකි. වැය පසද ඉහළ යයි. මුත්‍රා රෝග අශ්වරි රෝග මතු වෙයි. ශුභ වර්ණය – නිල් ජය අංකය – 03

කටක

ක්‍රියාකාරී දිනකි. ප්‍රීතිසාද උත්සව වැනි දේවල් යෙදේ. දුරගමන් ද යෙදේ. රාජකාරි ද බහුල වෙයි. තම පවුලේ අයගේ දියුණුව වෙනුවෙන් කැපවෙයි. ඥාතීන් ද සමීප වන දිනකි. හදිසි ලාභ ලබයි. සෙම් රෝග මතු වෙයි. ශුභ වර්ණය – කහ ජය අංකය – 05

සිංහ

කලබලකාරී වාතාවරණයක් යොමුවන අතර සුපුරුදු ක්‍රියා මාර්ගවල යෙදේ. ඥාති මිත්‍රාදීන් හා ඒකරාශීව ක්‍රියා කරයි. දුරගමන්වලදී ප්‍රවේශම මැනවි.තරමක් වැයපස ඉහළ යන දිනකි. සිරසගත රෝග මතුවෙයි. ශුභ වර්ණය – තැඹිලි ජය අංකය – 01

කන්‍යා

ශුභාශුභ ඵල මතු කරයි. කෙටි ගමන්වල යෙදෙන අතර තරමක් මිල මුදල් වැයවෙයි. පැරණි ගනුදෙනුවක් ආපසු ලැබේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර දහමට ද ලැදිවෙයි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි. ශුභ වර්ණය – කොළ ජය අංකය – 06

තුලා

ශුභා ශුභ ඵල සහිතයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශී්ව ක්‍රියා කරයි. ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරවන ක්‍රියාවන්හි යෙදේ. බලාපොරොත්තු රහිතව මිල මුදල් ද වැයවන දිනකි. සෙම් කෝප රෝග ද මතු කරයි. ශුභ වර්ණය – ක්‍රීම් ජය අංකය – 07

වෘශ්චික

රාජකාරි බහුලවීමෙන් අවිවේකය මතු කරයි. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම් ද එල්ල වෙයි. සිත් චංචල කරවන ප්‍රශ්න මතු කරයි. යටපත්ව තිබූ රෝග ද මතු කරයි. ශුභ වර්ණය – රතු ජය අංකය – 05

ධනු

ක්‍රියාකාරී දිනකි. රාජකාරි සමග අමතර ක්‍රියාකාරකම් මත අවිවේකය ඇති කරයි. තරමක් ් සිත් චංචල කරවයි. නවක මිතුදම් ඇති කරවයි. අන්සතු දේපළ උරුමයකට හේතු සෑදේ. උෂ්ණ රෝග මතු කරවයි. ශුභ වර්ණය – ලා රෝස ජය අංකය – 01

මකර

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ඉහළ යයි. මතවාදවලට තුඩුදෙන ක්‍රියාවනට හේතු බැවින් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. හදිසි ධන ලාභ ලබයි. සෙම් කෝප රෝග මතු කරයි. ශුභ වර්ණය – දුඹුරු ජය අංකය – 08

කුම්භ

ක්‍රියාකාරී දිනකි. තරමක් වැයපස ඉහළ යන කරුණු යෙදේ. අන් අයගේ අවශ්‍යතා මත ද ක්‍රියා කරයි. දහමට ද ලැදිව කටයුතු කරයි. මහජන සබඳතා වර්ධනය වන කරුණු කාරණා යෙදේ. කාස ස්වාස රෝගවලට හේතුයි. ශුභ වර්ණය – තැඹිලි ජය අංකය – 07

මීන

ක්‍රියාකාරී දිනකි. තනතුරු ලාභ ලබයි. තරමක් වගකීම් බහුල දිනකි. ගමන්බිමන් බහුල වෙයි. තරමට වඩා වැයපස ඉහළ යයි. දෙවරක් සිතා බලා ක්‍රියා කළ යුතු දිනකි. හදිසි රෝග කැපුම් කෙටුම්වලට හේතුයි. ශුභ වර්ණය – දම් ජය අංකය – 09

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

3 days ago

බල්තසාර් වැඩට

6 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

6 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

18 hours ago
Related News
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින – ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok