Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

June 19, 2025
149 Views

මේෂ –

ඍජු ගුණයෙන් ක්‍රියා කරයි. රාජකාරි උනන්දුවෙන් කරයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. තරමක් වැයපස ද ඉහළ යයි. අමතර ලාබ ලැබීම ද ඇති වෙයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. සෙම් රෝග, උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 05

වෘෂභ –

දුර ගමන් යෙදෙන අතර අවිවේකී බව මතු කරයි. තමන්ගෙන් කෙරෙන ක්‍රියාකාරකම් අතපසු වෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග මතවාද ගෙන දීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් නහරාබාධ ස්නායු රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 04

මිථුන –

ප්‍රීති උත්සව සාද වැනි දේවල්හි සහභාගි වීම් ඒවා සංවිධාන කිරීම් ආදියට හේතුයි. තරමක් අවිවේකී බවක් මතු කරයි. වැයපස ද ඉහළ යයි. ගමන් බිමන්ද බහුල වන දිනකි. මුත්‍රා රෝග මේහ රෝග මතු කරයි. ශුභ වර්ණය – කොල, ජය අංකය – 06

කටක –

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ද බහුල වෙයි. ප්‍රීති සාද මංගල සාද වැනි දේවල්හි සහභාගි වෙයි. විනෝද ගමන් හෝ ක්‍රියාකාරකම් යෙදේ. වැයපස ඉහළ යයි. ප්‍රසාදයට පත් වෙයි. සිරසාබාධ උෂ්ණාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 02

සිංහ –

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. තම නිවස උත්සව ශ්‍රියාවක් ඇති කරයි. බලාපොරොත්තු රහිත වැයපස ඉහළ යයි. අමතර ලාභ ද ලබයි. සෙම් රෝග පෙනහලු රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 01

කන්‍යා –

ක්‍රියාශීලීව කටයුතුවල යෙදේ. ක්‍රියාකාරකම් සඳහා මගපෙන්වීම් උපදෙස් ලබාදීම් වැනි දේට හේතුයි. ප්‍රීති සාද විනෝදජනක ක්‍රියා වැනි දේවලට හේතුයි. හදිසි ලාබ ද ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝගාදියට හේතුයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 03

තුලා –

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් යෙදෙන අතර නිශ්ඵල දේ යෙදේ. බුද්ධිමත්වීම මැනවි රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් තම අරමුණු ජයගනී. මුත්‍රා ආසාදන රෝග මතු කරයි. ශුභ වර්ණය – ලා කහ, ජය අංකය – 07

වෘශ්චික –

තම මතයට ක්‍රියාකරයි. අවාසි සැලසේ. රැවටිලිකරුවන් නිසා ධන හානි වීමට ඉඩ තිබේ. මංගල සාද යෙදේ. විදෙස් ගමන් සඳහා ක්‍රියාකිරීමට ශුභ දිනකි. භූමි ලාභ ගෙන දෙයි. සෙම් රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – ලා රතු, ජය අංකය – 09

ධනු –

තනි තීරණ මත ක්‍රියාකිරීමෙන් බාධා ඉස්මතු වෙයි. පොදු සේවා කටයුතු ප්‍රීති උත්සව සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. අනවශ්‍ය ලෙස වියපැහැදම් ඇතිවන ණයතුරුස්වලට හේතු දිනකි. නේත්‍ර රෝග මුඛ රෝග මතු කරයි. ශුභ වර්ණය – තද කහ, ජය අංකය – 01

මකර –

ක්‍රියාශීලී දිනකි. ප්‍රීති උත්සව සාද වැනි දේ යෙදේ. අලංකාරය සඳහා වැයපස ද ඉහළ යයි. දහමට ද ලැදිව ක්‍රියාකරයි. මහජන ප්‍රසාදයට ලක්වෙයි. හදිසි ධන ලාබ ලබයි. ස්නායුගත රෝග මතුකරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන –

අවිවේකී ගති ඇති කරයි. රාජකාරි බහුල වෙයි. ලිපි ලේඛන වලින් ජය දෙන දිනකි. සිත් චංචල කරවන ප්‍රශ්න ද මතු කරයි. ඉඩකඩම් මිලට ගැනීමට ශුභයි. හදිසි ධන වාසනා එල්ලවේ. සෙම් කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අද දින ඔබේ දෛවය

අද දවසේ ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok