Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
City of Dreams Sri Lanka
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

June 18, 2025
184 Views

මේෂ –

ක්‍රියාශීලී දිනකි. සමාජ සත්කාරක සේවා කටයුතුවල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ද ක්‍රියා කරයි. තරමක් රාජකාරිවල ද නිරතවීම් ඇති වෙයි. තීරණ ගැනීමේදී දුරදිග බැලිය යුතුයි. සිරසාබාධ මතුවෙයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 09

වෘෂභ –

තරමක් කලබලකාරී දිනකි. අතපසුවීම් යෙදේ. රාජකාරිවලදී මතවාද පැනනඟී වාද විවාද ශුභවාදී නොවේ. අන් අයගේ අවශ්‍යතා මත කාලය ද කැපකිරීමට සිදුවෙයි. සෙම්කෝප රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 04

මිථුන –

නොකළ වැරදිවලට චෝදනා එල්ලවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලා ක්‍රියා කළ යුතුයි. ඉඩකඩම් පිළිබඳ පැවැති ප්‍රශ්නයක් ශුභවාදීව විසඳේ. ළඟම ඥාතීන් නිසා වැයපස ද ඉහළ යයි. කැපුම් කෙටුම්. හදිසි රෝග මතුකරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 06

කටක –

ක්‍රියාකාරකම් බහුල වෙයි. අවිවේකී දිනකි. පොදු සේවා කටයුතුවල ද යෙදේ. තම වැඩ අතපසු වෙයි. අනවශ්‍ය ලෙස වැයපස ද ඉහළ යයි. තරමක් සිත් චංචල කරවයි. වාතාබාධ මතුකරයි. උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 03

සිංහ –

ශුභාශුභ ඵල දෙයි. ක්‍රියාශීලි දිනකි. දහමට ළැදිව ක්‍රියා කරයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඥාතීන් ද දහමට යොමුකරවන ක්‍රියා දියත් කරයි. හදිසි ධන ලාභ ගෙන දෙයි. සිරසගත රෝගවලට හේතුයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01

කන්‍යා –

නිදහස් මනසින් ක්‍රියාකරයි. පොදු සේවා කටයුතු, දහම් සේවා ක්‍රියා වැනි දේවලට යොමු වෙයි. පූජ්‍ය පක්‍ෂය සමග ඉතා ළැදි බවක් පෙනේ. මහජන ප්‍රසාදයට පත්වන දිනකි. හදිසි ලාභ ද ලබයි. ස්නායුගත රෝග, නහර වේදනා ඇති වෙයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 05

තුලා –

සුපුරුදු ක්‍රියාවන්වලට අමතර ක්‍රියාකාරකම්වල යෙදෙන අතර, පොදු සේවා, සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. තවද ධර්මානුකූලව ක්‍රියා කරයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. අමතර ලාබ ලබයි. සෙම් කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – ක්‍රීම්, ජය අංකය – 07

වෘශ්චික –

තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. තම නිවසේ සුළුවෙන් හෝ උත්සව ශ්‍රියාවක් ගෙන දෙයි. නවක මිතුදම්, ප්‍රේම සබඳතා ඇති වෙයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. මුත්‍රා ආසාදන මතුකරයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 08

ධනු –

ශුභාශුභ මිශ්‍ර පල දෙයි. ගමන් බිමන් ද තරමක් බහුල වෙයි. ආගමික උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. විනෝද ක්‍රියාකාරකම්වල ද යෙදෙන දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 02

මකර –

ක්‍රියාකාරකම් බහුලයි. විනෝද

ගමන්, වන්දනා ගමන් වැනි දේට හේතුයි. දස පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙන, වැයපස ද ඉහළ යන දිනකි. හදිසි ලාභ ද ලබයි. වාතාධික රෝග මතුකරයි. ශුභ වර්ණය – තද දුඹුරු, ජය අංකය – 08

කුම්භ –

විනෝදජනක උත්සව, ගමන් බිමන් බහුල වෙයි. නවක මිතුදම් ඇති වෙයි. ආගමික උත්සව වල ද යෙදෙන තරමක් මිල මුදල් වැය කරන දිනකි. පොදු සේවා කටයුතුවල ද යෙදෙන දිනකි. සෙම්කෝප රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 05

මීන –

සැහැල්ලු සිතින් දවස ගෙවයි. ආගමික වතාවත් පුද පූජාකර්ම වැනි දේවල යෙදේ. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියා කරයි. තම නිවසේ උත්සව ශ්‍රියාවක් ඇතිවෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 01

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok