Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මස්ක්ගේ ‘ස්ටාර් ෂිප්’ අභ්‍යවකාශ යානය ඉන්දීය සාගරයට ඉහළින් පුපුරා යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Saturday, 7 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: මස්ක්ගේ ‘ස්ටාර් ෂිප්’ අභ්‍යවකාශ යානය ඉන්දීය සාගරයට ඉහළින් පුපුරා යයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

මස්ක්ගේ ‘ස්ටාර් ෂිප්’ අභ්‍යවකාශ යානය ඉන්දීය සාගරයට ඉහළින් පුපුරා යයි

1 week ago
29 Views

ලොව සිටින ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් ‘ස්පේස් එක්ස්’ සමාගම විසින් අත්හදා බැලීම සඳහා අභ්‍යවකාශයට යැවූ ‘ස්ටාර් ෂිප්’ අභ්‍යවකාශ යානය පෙරේදා (27) ඉන්දීය සාගරයට ඉහළින් පුපුරා ගොස් විනාශ වී තිබේ. මෙම ස්ටාර් ෂිප් යානය පුපුරා යෑම අඟහරු ග්‍රහයා යටත් විජිතයක් කරගැනීමේ මස්ක්ගේ සිහිනයට බාධා වීමක් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙසේ ස්ටාර් ෂිප් යානය පුපුරා ගොස් ඇත්තේ තුන්වැනි වරට වන අතර මෙය එම යානයේ නව වැනි අත්හදාබැලීම බව වාර්තා වේ.

මෙසේ පුපුරා ගොස් ඇති ස්ටාර් ෂිප් යානය අභ්‍යවකාශගත කිරීම සඳහා යොදාගෙන ඇත්තේ අභ්‍යවකාශ යානා මුදාහැරීම සඳහා භාවිත කළ දැවැන්තම හා බලවත්ම යානා දියත් කිරීමේ වාහනය බව වාර්තා වේ. ස්ටාර් ෂිප් යානය පෙරේදා (27) ඇමරිකානු වේලාවෙන් සවස් කාලයේ දකුණුදිග ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් දියත් කර තිබිණි.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

බල්තසාර් වැඩට

7 days ago

මාලිනිය ගැන මෙතෙක් නොඇසූ කතාවක් කියන මහැදුරු සුනිල් ආරියරත්න

7 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

යුක්තිය ලැබෙද්දී දෙන්නෙක් මිය ගිහින්…දෙන්නෙක් අවුරුදු 11ක් ඇතුළේ

7 days ago
Related News
විදෙස්

මෝටර් රථ 3000ක් සමග නැවක් ගිනි ගනී

විදෙස්

ටික්ටොක් තරුව ඝාතනයෙන් පාකිස්තානය කැළඹෙයි

විදෙස්

ඇෆ්ගන් වැසියෝ ලක්ෂ 2ක් පාකිස්තානයෙන් ඉවතට

විදෙස්

ඇමෙරිකාවෙන් අදානිට එරෙහිව තවත් විමර්ශනයක්

විදෙස්

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok