Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලබන සතියේ ඉරානය සමග සාකච්ඡා අරඹනවා – ට්‍රම්ප්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලබන සතියේ ඉරානය සමග සාකච්ඡා අරඹනවා – ට්‍රම්ප්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ලබන සතියේ ඉරානය සමග සාකච්ඡා අරඹනවා – ට්‍රම්ප්

June 27, 2025
290 Views

ඊශ්‍රායලය හා ඉරානය අතර ක්‍රියාත්මක වන සටන් විරාමය දෙවැනි දිනයට එළඹෙද්දී ඇමෙරිකාව ලබන සතියේදී ඉරානය සමග සාකච්ඡා පවත්වන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කර තිබේ. නෙදර්ලන්තයේ පැවැත්වෙන නේටෝ සමුළුවට සහභාගි වන අතරතුර මාධ්‍යවේදීන් අමතමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවලදී ඇමෙරිකාව හා ඉරානය අතර ගිවිසුමක් අත්සන් තැබීමට ද ඉඩ ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ඇමෙරිකානු – ඉරාන සාකච්ඡා හරහා මැදපෙරදිග කලාපයේ දීර්ඝකාලීන සාමයක් පිළිබඳව බලාපොරොත්තු තබාගත හැකි බව දේශපාලන විචාරකයන් විසින් පෙන්වා දී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
විදෙස්

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

විදෙස්

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජල ගැලීම්වලින් 82ක් මරුට – 41ක් අතුරුදන්

විදෙස්

උග්‍ර විෂ හතු මිශ්‍ර ආහාරයක් දී තිදෙනකු මරා දැම්මාට ඔස්ටේ්‍රලියානු කාන්තාවක් වරදකරු වෙයි

විදෙස්

බි්‍රක්ස් සන්ධානයේ ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දක්වන රටවලට ට්‍රම්ප්ගෙන් අමතර තීරුබදු

විදෙස්

පකිස්ථානයේ සිවු දෙනකුට තුවාල සිදු කළ සිංහයාගේ අයිතිකරුවන් අත්අඩංගුවට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok