Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානය ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය සමග සබඳකම් අත්හරියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 16 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානය ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය සමග සබඳකම් අත්හරියි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

ඉරානය ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය සමග සබඳකම් අත්හරියි

June 26, 2025
413 Views

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය සමග පවතින සබඳකම් අත්හිටුවීමේ යෝජනාවක් ඊයේ (25) ඉරාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබේ. අදාළ යෝජනාව සම්මත කරගැනීමෙන් පසු ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමරිකාවට මරණය, ඊශ්‍රායලයට මරණය යනුවෙන් සටන් පාඨ පවසා ඇති බව වාර්තාවේ. ඊශ්‍රායල – ඉරාන යුද්ධයේදී ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය විසින් විවේචනය නොකිරීම සම්බන්ධයෙන් ඉරානය පසුගිය දිනවල දිගින් දිගටම එම ආයතනය විවේචනය කර තිබිණි.

මේ අතර ඊශ්‍රායලය සමග පැවති දින 12ක යුද්ධය නිමා කළ බවත් එම යුද්ධයේදී ඉරානය විරෝධාර ලෙස සටන් වැදුණු බවත් ඉරාන ජනාධිපති මසාවුඩ් පෙසෙෂ්කියාන් ඉරාන රජයේ රූපවහිනිය ඔස්සේ ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබේ. ඊශ්‍රායලය හා ඉරානය අතර පැවති යුද්ධය සටන් විරාමයත් සමගම නිම වෙද්දී සිය රටේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා නැවත ඇරඹීමට සූදානම් බවද ඉරාන ජනාධිපතිවරයා පවසා තිබේ. මේ අතර යුද්ධය නිම වීමෙන් පසු ඉරානයේ ටෙහෙරාන් අගනුවර ජනතාව ජයග්‍රහණය සමරා ඇති බව විදෙස් මාධ්‍ය පවසය.ි

සංස්කරණය ඒමන්ති මාරඹේ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

රවි කටකයට

July 13, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025
Related News
විදෙස්

බෝයිං ගුවන්යානාවල ඉන්ධන ස්විචයන් පරීක්ෂා කරන්න

විදෙස්

රුසියාවට එරෙහිව දැඩි තීරු බදු පනවනවා

විදෙස්

වායු දූෂණය වයස්ගතවීම වේගවත් කරයි

විදෙස්

ලන්ඩනයේ අනතුරට පත් නෙදර්ලන්ත ගුවන් යානයේ මගීහු 4 දෙනාම මරුට

විදෙස්

මාස දෙකක කාලයකදී අධික උෂ්ණත්වයෙන් ස්පාඤ්ඤයේ 1180ක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok