Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්ලැරන්ස් පෙරළියක් ඇති කරපු ගායකයෙක් – දමිත් විජයතුංග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ක්ලැරන්ස් පෙරළියක් ඇති කරපු ගායකයෙක් – දමිත් විජයතුංග
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විශේෂාංග

ක්ලැරන්ස් පෙරළියක් ඇති කරපු ගායකයෙක් – දමිත් විජයතුංග

June 27, 2025
451 Views

“Rhythm of the Guitar” අද සිට තිරයට

ශ්‍රී ලාංකීය සංගීතයේ ස්වර්ණමය යුගයක සප්ත ස්වරයට පෙම්බැඳි ක්ලැරන්ස් විජේවර්ධනගේ ආත්මය ස්පර්ශ කරන්නා වූ සදාදරණීය සිනමා සිත්තම “Rhythm of the Guitar” අද සිට තිරගත කිරීම ඇරඹේ. ආශාවරී සිනමාවට නැඟූ තේජා ඉද්දමල්ගොඩගේ කතා සංකල්පයකට අනුව අධ්‍යක්‍ෂණය සිදු කළ ආලෝකෝ උදපාදි ඔබ වෙත තිළිණ කළ කැන්ඩි සිටි සෙන්ටර් හි නිර්මාතෘ තුසිත විජයසේන නිෂ්පාදනය කළ අනන්ත වූ සංගීත චාරිකාවක සදාදරණීය ආමන්ත්‍රණය ක්ලැරන්ස් “Rhythm of the Guitar” අද සිට රට පුරා සිනමාහල්වලදී ඔබට නරඹන්නට පුළුවනි. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති කවුද මේ ක්ලැරන්ස්ට තිරයේදී ජීවය දෙන්නේ කියලා. ඔන්න දැන් අපි ඔයාලට කියන්න හදන්නේ කවුද මේ ක්ලැරා…

  • ඇත්තටම ක්ලැරා කියන්නේ කවුද?

මගේ නම දමිත් විජයතුංග.

  • දමිත් විජයතුංග කියන්නද නැත්නම් ක්ලැරන්ස් විජේවර්ධන කියන්න ද?

දැන් මේ සිනමා නිර්මාණය ඇතුලේ මිනිස්සු ආදරය කරන චරිතය ක්ලැරන්ස් විජේවර්ධන නේ. ක්ලැරා කියලා කතා කරමු.

  • ක්ලැරාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

ඇත්තටම ලංකාවේ සංගීතයේ පෙරළියක් ඇති කරපු ගායකයෙක්නේ. හැමෝම වගේ ඔහුගේ සංගීතය වැළඳ ගන්නවා. ඒ සංගීතයත් එක්ක ජීවත් වුණා. එතුමන්ගේ සංගීතයට කරපු ආදරය නිසාම “Rhythm of the Guitar” චිත්‍රපටයත් ආදරයෙන්ම වැළඳ ගනීවි කියලා හිතනවා.

  • එතකොට කවුද මේ දමිත්?

මගේ වෘත්තීය සිනමාව නෙවෙයි. මම දැනට ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. මාව සමහරු දන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහට. 2016 වසරේ මිස්ටර් ශ්‍රී ලංකා විදිහට තේරී පත්වෙලා 2017 වසරේ මෑන් ඔෆ් ද වර්ල්ඩ් තරගාවලිය නියෝජනය කරලා අවසන් රටවල් 15 අතරට තේරී පත් වුණා. තවම මම නිරූපණ ශිල්පියෙක් විදිහට වැඩකටයුතු කරගෙන යනවා.

  • ගම් පළාත එහෙම කොහේද?

මගේ ගම මාතලේ. පාසල් ගියේ මාතලේ විජය විද්‍යාලය, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ විද්‍යා විද්‍යාලයට.

  • මාතලේ ඉඳලා කොළඹ එන්නේ?

මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා එන්.අයි.බී.එම්. ආයතනයට යොමුවෙනවා. උපාධියේ වැඩකටයුතු අවසන් කරන්න තමයි කොළඹට එන්නේ.

  • නිරූපණ කලාවට හිත යන්නේ කොහොමද?

ඒක බොහොම අහම්බයක්. උපාධියේ වැඩකටයුතුවලට කොළඹ එහෙට මෙහෙට යන අතරේ මට හම්බවෙනවා දේවා අයියා. ඒ හරහා වෙළෙඳ දැන්වීමක් මාර්ගයෙන් තමයි නිරූපණ ක්‍ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වුණේ. සමීර වීරසිංහ තමයි මුලින්ම නිරූපණ ක්‍ෂේත්‍රය පිළිබඳව මාර්ගෝපදේශනයක් ලබාදෙන්නේ. ඊට පසුව තමයි මිස්ටර් ශ්‍රී ලංකා තරගයට යොමුවෙලා ජාත්‍යන්තර තරගයට යොමු වන්නේ. ඒක සිද්ධ වෙන්නේ බ්‍රයන් කර්කෝවන් හරහායි. අදටත් ඔහු සමග නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවා.

  • හරි දැන් කියමුකෝ බලන්න “ක්ලැරාව හම්බ වුණ විදිහ?

මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් රුවන් කොස්තා මහත්මයාව මතක් කරන්න ඕනෑ. ඔහුත් සමග වෙළෙඳ දැන්වීමක රූගත කිරීමට සහභාගි වෙනවා. ඒ අතරතුර තමයි ඔහුගෙන් මට ආරාධනාවක් ආවේ හේවා ඉද්දමල්ගොඩ සර් ක්ලැරන්ස්ගේ කතාව පදාක කරගෙන චිත්‍රපටයක් කරනවා කියලා. ඊට පසුව තේජා සර්ව මුණගැසිලා කතාබහ කරලා පිටපත අතට ගන්නවා.

  • ඒ වෙලාවේ මොකද හිතුණේ

ලොකු තිගැස්මක් ආවා ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරපු චරිතයක්. මේක භාරදූර කාර්යයක් නිසාද ලොකු බයක් ඇති වුණා. ලංකාවේ මිනිස්සු ආදරය කරන චරිතයක් හින්දා ලොකු වගකීමක්නේ. තේජා සර් මට ලොකු විශ්වාසයක් ඇති කළා.

  • ඇත්තටම චිත්‍රපටය ඇතුළේ ඇනස්ලි ඉන්නවානේ. ඇනස්ලි ඔයාව දැකලා මොනවද කිව්වේ?

ඇනස්ලි සර් මුලින්ම ඇහැව්වේ කොහෙන්ද මෙයාව හොයා ගත්තේ කියලා. චිත්‍රපටයට මුලින්ම සම්බන්ධ වෙන කොට මගේ රැවුල තිබ්බා කොණ්ඩය තිබ්බා. ඒවත් එක්ක එහෙම වෙනසක් කරගන්න බැරි වුණා. මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ ඉන්දික අයියාව. ඉන්දික අයියා මාව මේකප් ටෙස්ට් ගණනාවක් කරලයි මාව මේ තැනට ගෙනාවේ. අන්තිමේ ඔහුත් හරිම සතුටු වුණා.

දිනේෂ්

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විශේෂාංග

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

අතිරේක විශේෂාංග

ජීවිතයේ දුක නුවණින් වටහා ගනිමු

අතිරේක විශේෂාංග

ආතරයිටිස් සහ රක්තවාතය හඳුනාගනිමු

විශේෂාංග

කාන්තාවන්ගේ මාසික ඔසප් සමයේදී පවුල් අවුල් වැඩිවන්නේ ඇයි?

විශේෂාංග

කථානායකවරයාගෙන් ඔබ්බට ගිය ප්‍රශ්නයක්!

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok