Wednesday, 11 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බුදුමඟ දහම් පුවත්පත 16 වසර සමරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 11 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බුදුමඟ දහම් පුවත්පත 16 වසර සමරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අතිරේක

බුදුමඟ දහම් පුවත්පත 16 වසර සමරයි

3 days ago
134 Views

උපාලි පුවත්පත් සමාගමේ බුදුමඟ ධර්ම සංග්‍රහය ආරම්භ කොට වසර 16ක් ජූනි 7 වැනි දිනට සැපිරිණි. එම අවස්ථාව සමරමින් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් බුද්ධ පූජා පුණ්‍යෝත්සවයක් පැවැත්විණි.

උපාලි සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමිය ලක්මණි වෙල්ගම මැතිනිය, අධ්‍යක්ෂිකා කරිශ්මා වෙල්ගම මෙනවිය, බුදුමඟ ප්‍රධාන කර්තෘ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර, හිටපු කර්තෘ රාජේන්ද්‍ර කුලසිංහ ඇතුළු අංශ ප්‍රධානීන්, බුදුමඟ ලේඛකයන්, කාර්මික හා තාක්ෂණික ශිල්පීන්, අලෙවි ප්‍රචාරණ, තොරතුරු තාක්ෂණ වැනි සෑම අංශයකම නියෝජිතයෝ ඊට සහභාගි වූහ.

ඡායාරූප – බුද්ධික ඩී. රණසිංහ

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

6 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

6 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

5 days ago

මුහුණු පොතේ දැමූ ‘සීනි’ කතාවට ඇමැති අස්වෙන්න කිව්වා – මම අස්වුණා

6 days ago
Related News
අතිරේක විශේෂාංග

ලංකාවේ කලාකාරියක වීම ගැන මම ආඩම්බර වෙනවා – මේක අප උපන් රටයි

අතිරේක විශේෂාංග

ජීවිතයේ යථාර්ථය ඔබත් අවබෝධ කර ගෙනද?

අතිරේක විශේෂාංග

රාගම වල්පොල ඓතිහාසික පොසොන් මහා පෙරහැර

අතිරේක විශේෂාංග

සසුන’ඹර එළිය කරන පල්ලාවෙල සුමේධවංස නාහිමි

අකුරු දි​ගේ ඉරිදා සංග්‍රහය විශේෂාංග

සෞන්දර්ය කලා දහරාවන් ත්‍රිත්වයක ආශ්චර්යවත් ස්ත්‍රී ආධිපත්‍යය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok