Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොමර්ෂල් බැංකුව එවලුෂන් ඔටෝ සමඟ ලීසිං ප්‍රවර්ධනයක් හරහා නව බලශක්ති වාහන ප්‍රවර්ධනය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 17 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොමර්ෂල් බැංකුව එවලුෂන් ඔටෝ සමඟ ලීසිං ප්‍රවර්ධනයක් හරහා නව බලශක්ති වාහන ප්‍රවර්ධනය කරයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව එවලුෂන් ඔටෝ සමඟ ලීසිං ප්‍රවර්ධනයක් හරහා නව බලශක්ති වාහන ප්‍රවර්ධනය කරයි

2 weeks ago
490 Views

සමාගම් ද්විත්වයෙහි නියෝජිතයන් ඉදිරියේ දී කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික නිෂ්පාදන සංවර්ධනය කපිල ලියනගේ මහතා සහ එවලුෂන් ඔටෝ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විරාන් ද සොයිසා මහතා අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනීම.

කොමර්ෂල් බැංකුව විසින් එවලුෂන් ඔටෝ සමාගම සමඟ සහයෝගීතාවක් තුළින් ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන වෙත සංක්‍රමණය වේගවත් කිරීමට ප්‍රවර්ධන වැඩසටහනක් නිවේදනය කර ඇත.

බැංකුව විසින් 2025 වර්ෂයේ අවසන් වන තෙක් එවලුෂන් ඔටෝ ගැනුම්කරුවන්ට සමාගම විසින් අලෙවි කරන සියලුම විදුලි වාහන පරාසය ආවරණය වන ලෙස ආකර්ෂණීය විශේෂ ලීසිං විකල්ප සහ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කර ඇති අතර, එම සමාගම මෙම උපායමාර්ගික හවුල්කාරිත්වය යටතේ කොමර්ෂල් බැංකුව මඟින් ලීසිං කරන ලද වාහනවලට රුපියල් මිලියන 1.5 ක් දක්වා වට්ටම් ලබා දෙන බව තහවුරු කර ඇත.

එවලුෂන් ඔටෝ පුද්ගලික සමාගම විසින් අලෙවිකරණ KYC V7, KYC V5, Riddara AIR, Riddara Pro, Radar Horizon Pro, සන්රූෆ් සහිත Riddara Horizon Pro සහ AVATR 11 ඇතුළු සම්පූර්ණ විද්‍යුත් මගී සහ වාණිජ වාහන පරාසය ආවරණය කරමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන මඟින් විශේෂ දීමනා හිමි වෙයි.

අඩු පොලී අනුපාත ඇසුරෙන් ආකර්ෂණීය වාරික, පාරිභෝගික ඉල්ලීම්වලට අනුකූලව සකස් කළ ගෙවීම් සැලසුම් සහ ඉතා ඉක්මනින් අයදුම්පත්වලට අනුමැතිය ලබාදීමට අමතරව, මෙම ප්‍රවර්ධනය යටතේ ලබා දෙන සියලුම ලීසිං සැලසුම් හරිත ලීසිං ලෙස සැලකීමට කොමර්ෂල් බැංකුව එකඟ වී ඇති අතර ඒ තුළින් එම කාණ්ඩයේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබෙයි.

කොමර්ෂල් බැංකුව සුපර් ලීසිං පහසුකම යටතේ වසර හතක ලීසිං සඳහා සෑම රුපියල් 100,000 කටම වාහන ලීසිං සඳහා රුපියල් 1,598.00 ක අඩුම වාරිකයක් ලබා දෙයි.

කොමර්ෂල් බැංකුවේ ලීසිං ගනුදෙනුකරුවන් හට බැංකුවේ සුපර් ලීසිං සහ හයිබ්‍රිඩ් ලීසිං පහසුකම් හරහා ඒක පුද්ගල ආදායමට ගැලපෙන ලෙස සකස් කළ ලීසිං පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමිව ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්‍ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

3 days ago

යන නොසිතු වෙලාවක වියැකී – ජීවය තණ අඟ පිනි බිඳකි…

3 days ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

2 days ago

පොලිස් ඇස් වසා ඉෂාරා සෙව්වන්දි තිනියාවලින් ඩුබායි පැන්න හැටි

2 days ago
Related News
ගණුදෙනු ලොව

LOLC සමූහය ගෝලීය වර්ධනයේ ජවය ලබමින් රු. බි. 41 ක ලාභයක් වාර්තා කරයි..

ගණුදෙනු ලොව

ඩයලොග් NARA ආයතනය සමග එක්ව භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන Sayuru මොබයිල් App එක ධීවර කර්මාන්තයට හඳුන්නා දෙයි

ගණුදෙනු ලොව

සම්පත් බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණයෙන් බලගැන්වෙන වන ක්ෂණික පුද්ගලික ණය ලබාදීමේ විසඳුමක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

DIMO, සිය DATS වෘත්තීය පුහුණු ආයතනය පෑලියගොඩට රැගෙන යයි

ගණුදෙනු ලොව

Lenovo Evolve 25 පරිගණක එළිදක්වයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok