Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර හවුල්කාරිත්වය දීර්ඝ කෙරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර හවුල්කාරිත්වය දීර්ඝ කෙරේ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර හවුල්කාරිත්වය දීර්ඝ කෙරේ

June 29, 2025
135 Views

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව අතර දිගු කලක පටන් පවතින හවුල්කාරීත්වය තවදුරටත් දීර්ඝ කිරීමට දෙපාර්ශ්වය විසින් පසුගියදා පියවර ගන්නා ලදී. මෙය රාජ්‍ය අංශය තුළ සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික පහසුකම් සමීප කරවීම සඳහා ගනු ලබන සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. දෙපාර්ශ්වය අතර පවතින මෙම අතිසාර්ථක හවුල්කාරීත්වයකට දශකයකට අධික ඉතිහාසයක් ඇත.

අලුත් කරන ලද හවුල්කාරීත්වය යටතේ රාජ්‍ය අංශයේ විශ්‍රාමිකයන්ට ඩිජිටල් උපාංග පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම සඳහා හඳුන්වා දී තිබූ ක්‍රමවේදය තවදුරටත් දීර්ඝ කර තිබේ. මෙම ක්‍රමවේදය හේතුවෙන් විශ්‍රාමිකයන්ට විශාල මුදලක් එකවර ගෙවීමෙන් තොරව, තරගකාරී වෙළෙඳපොළ මිලගණන් යටතේ ස්මාර්ට් දුරකථන සහ වෙනත් ඩිජිටල් උපාංග මිලදී ගැනීමට අවස්ථාව හිමි වී ඇත. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ එහි පහසු ගෙවීමේ ක්‍රමය සකස් කර ඇති ආකාරයයි. ඒ යටතේ මාසික වාරිකය විශ්‍රාමිකයන්ගේ මාසික විශ්‍රාම වැටුපෙන් අඩුකර ගැනෙන බැවින් ඔවුන්ට ගෙවීම් සම්බන්ධයෙන් දුෂ්කරතා ඇති නොවේ.

මෙම ක්‍රමය යටතේ විශ්‍රාමිකයන්ට නවතම ස්මාර්ට් දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාකර දීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එලෙස ස්මාර්ට් දුරකථන මිලදී ගන්නා විශ්‍රාමිකයන්ට, ඔවුන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති සුප්‍රකට SLT-MOBITEL උපහාර’ පැකේජයද ලබාගත හැක.

Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද හෙට්ටිආරච්චි මහතා සමග අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ගණුදෙනු ලොව

AI තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතන අතර විප්ලවීය වෙනසකට මුල පුරමින්….සිංගර් සමාගම HONOR 400 නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ගණුදෙනු ලොව

SLT-MOBITEL ශ්‍රී ලංකාවේ විශාලතම සිංහල චිත්‍රපට හා විනෝදාස්වාද OTT e- වේදිකාව වන ‘රූපහල’ සමග අත්වැල් බැඳගනී

ගණුදෙනු ලොව

MAS Holdings AICPA සහ CIMA – JXG Pinnacle 2025 සම්මාන උළෙලේදී රන් සම්මාන තුනකින් පිදුම් ලබයි

ගණුදෙනු ලොව

සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ශ්‍රී ලංකාවේ වඩාත් ආදරය දිනූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය බවට නැවතත් පත්වෙයි

ගණුදෙනු ලොව

AMF සමාගම 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.78 ක බදු පෙර ලාභයක් උපයයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok