විගස පුවත්මහනුවර හා පේරාදෙණිය දුම්රිය ගමනාගමනය යළි අරඹයි June 12, 2025 725 Viewsමහනුවර හා පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර ගිලා බැසීමකට ලක් වූ ස්ථානය යලි පිළිසකර කර අවසන් බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී,ඒ අනුව කොළඹ කොටුවෙන් පෙරවරු 05.55 ට බදුල්ල බලා ධාවනය වූ දුම්රිය මහනුවර බලා ධාවනය වී තිබුණි. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Copy Link PrintTrending News ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ July 14, 2025 අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද? July 14, 2025 හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට July 16, 2025 රවි කටකයට July 13, 2025 සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ July 15, 2025