ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද (02දා) බ්‍රසීලය ඇතුළු රටවල් පහක සතියක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා පිටත්ව ගියේය.
එහිදී ඔහු බ්‍රික්ස් සමුළුවට සහභාගී වීමට නියමිත අතර ඝානාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, ආර්ජන්ටිනාව, නැමීබියාව – යන රටවලද සංචාරය කරනු ඇත.
මෝදි රටවල් 05කට ගමන අරඹයි
