මේ වසරේ (2025) ජනවාරි සිට මැයි දක්වා මාස පහක කාලයේ දී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ආදායම සැලකිය යුතු ලෙස වැඩි වී ඇත.
මේ අනුව ගිය වසරේ (2024) ජනවාරි සිට මැයි දක්වා මාස පහක කාලයේ දී මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 2624.4 ක විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2025) ජනවාරි සිට මැයි දක්වා මාස පහේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3102.2 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මහා බැංකුව කියයි.