වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මෙම මස අගදී මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් විශ්‍රාම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිත බවත්ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (02දා) පෙරවරුවේ දී පැවති ජාතික බදු සතිය සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මේ බව කීය.