යාපනය මහ නගර සභාව විසින් කුණු කසල ගොඩ ගසන කලුන්දෙයි ප්‍රදේශයේ
පිහිටි කුණු කන්ද ඊයේ (30දා) සිට ගිණි ඇවිලෙමින් පවතී.
මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් පවතින නමුත් යාපනය මහ නගර සභාවේ ගිණි
නිවන රථ හා එහි සම්පත් කසල කන්දේ ගින්න නිවීමට ප්‍රමාණවත් නොවන අතර බවුසරයක් ආධාරයෙන් ජලය ඉසින මෙහෙයුම් සිදු කළ නොහැකි වී ඇති බව නගර සභාවේ ප්‍රකාශකයකු කීය.