හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කළ බවට ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් සිදුකර ඇත.
පසුගිය 05වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් හිටපු ටිරාන් අලස් මහතාට ලැබී ඇති අතර එහිදී ඔහුට මෙම මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.