රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අද (07දා) දින අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ලබන 09 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අල්ල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීමේ සිදුවීමක් පසුගියදා 04දා වාර්තා විය.