කටාර්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස සහ සුපරීක්ෂාකාරීව සිටින ලෙස කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත.
රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හොඳින් පිළිපදින ලෙසද එම කාර්‍යාලය නිවේදනය කර තිබේ.
ඕනෑම හදිසි අවස්ථාවකදී ූ9471182587 අංකයට සම්බන්ධ විය හැකි බවයි කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටී.