Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය පිහිටුවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය පිහිටුවයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විගස පුවත්

මාලිමාව පළාත් පාලන ආයතන 200ක බලය පිහිටුවයි

June 24, 2025
874 Views


පළාත් පාලන ආයතන 200ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය මේ වනවිට සමත්ව තිබේ.

තණමල්විල ප්‍රාදේශීය සභාවේ සහ බලංගොඩ නගර සභාවේ බලය හිමිකර ගැනීමත් සමග සෘජුව බලය හිමිවූ ආයතන 151ද ඇතුළුව පළාත් පාලන ආයතන 200ක බලය ජාතික ජන බලවේගය සතුය.

මේ අතර සමගි ජන බලවේගයට අද (24දා) දින බලය හිමිවූ ගම්පොළ නගර සභාව සහ බෙන්තොට ප්‍රාදේශීය සභාව සමග ඔවුන්ට හිමිව ඇති සමස්ත පළාත් පාලන ආයතන සංඛ්‍යාව 27කි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 17ක බලය තහවුරු කරගෙන ඇත.

මේ අතර පොදුජන පෙරමුණට, ලංකා කම්කරු කොංග්‍රසයට සහ මුස්ලිම් කොංග්‍රසයට පළාත් පාලන ආයතන 03 බැගින් බලය හිමිව තිබේ.

පොදුජන එක්සත් පෙරමුණට එක් පළාත් පාලන ආයතනයක බලය හිමිව ඇති අතර, එක්සත් ජාතික පක්ෂය මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයෙන් කිසිදු ආයතනයක බලය තහවුරු කරගැනීමට සමත්ව නොමැත.

මේ අතර, ස්වාධීන කණ්ඩායම් ඇතුළු සෙසු පක්ෂ කිහිපයක් ද පළාත් පාලන ආයතන 12ක බලය හිමිකර ගෙන තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විගස පුවත්

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

විගස පුවත්

හෙද සේවයට අදාළඅභියාචනාධිකරණ තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහි වෙයි

විගස පුවත්

කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

විගස පුවත්

2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් කාලසටහනත් එයි

විගස පුවත්

ඉන්දීය ධීවරයන් 181ක් අල්ලලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok