Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 25 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට නිවේදනයක්

June 25, 2025
329 Views
(focus on the flag) Close-up view of the Israeli flag with the the blurred Dome of Rock and Jerusalem Old City in the background.

ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම හේතුවෙන් මේ වන විට එරට තුළ උත්සව පැවැත්වීම් සහ ඒකරාශී වීම් සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉතා ඉක්මනින් ඉවත් කිරීමට කටයුතු යොදමින් සිටින බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.දැනට පවතින සටන් විරාම ගිවිසුම ආරක්‍ෂා කිරීමට දෙරටම කැප වෙන බව ප්‍රකාශ කොට ඇති පසුබිමක අද (25) සිට ඊශ්‍රායලයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයිද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.⁣ටෙල් අවිව් වෙත පැමිණෙන ගුවන් ගමන් පිළිබඳව හෝ ටෙල් අවිව් ගුවන් තොටුපලේ තත්වය පිළිබඳ දැනගැනීමට තානාපති කාර්යාලය අමතන මෙන් නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටි.එසේම දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින පිරිස් යළි ඊශ්‍රායලය වෙත පැමිණීමට තම ගුවන් ටිකට් පත් පිළිබඳ විස්තර අදාල විදේශ රැකියා ආයතන මගින් විමසන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටි.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025
Related News
විගස පුවත්

යුද බලපෑම ගැන හොයන්න අනුකමිටුවක්

විගස පුවත්

නාවලපිටිය නගර සභාව ස්වාධීන කණ්ඩායමකට

විගස පුවත්

හෙල්මටයකින් පහරදී ඥාතියෙකු මරයි

විගස පුවත්

කතරගම පෙරහැරට කැළිකසල එපා-කිරිවෙහෙර නා හිමි

විගස පුවත්

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම ඇරඹේ

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok