රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (20දා) පෙරවරුවේ ඇප ලබා දී ඇත.
ඒ අනුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති අතරල අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
හල්ලොලුවට ඇප
