Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉන්දීය ගුවන් අනතුර දා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතුරුදහන් වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉන්දීය ගුවන් අනතුර දා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතුරුදහන් වෙයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
විගස පුවත්

ඉන්දීය ගුවන් අනතුර දා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතුරුදහන් වෙයි

June 16, 2025
2585 Views

ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන මහේෂ් ජිරාවාලාපසු ගියදා අහමදාබාද් හිදී සිදු වූ ඛේදජනක එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් පසු අතුරුදහන් වී ඇත. මහේෂ් ජිරාවාලා වැඩි වශයෙන් සංගීත ඇල්බම අධ්‍යක්ෂණය කිරීමෙහි නිරත වූ අයෙකි .
ඔහු 2019 වර්ෂයේ , ගුජරාටි චිත්‍රපටයක් වන කොක්ටේල් ප්‍රීමි පැග් ඔෆ් රිවෙන්ජ් ( Cocktail Premi Pag Of Revenge ) සමඟ සම්බන්ධ වූ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.
කෙසේ හෝ ඔහුගේ පවුලේ උදවිය මේ වන විට අවශ්‍ය කටයුතු සඳහා සිය DNA සාම්පල ලබා දී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ .
ඔහුගේ ජංගම දුරකථන ස්ථානය අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් 700 ක් දුරින් සක්‍රීයව තිබු බවද විමර්ශන වලදී හෙළිවී තිබේ .
නරෝඩා හි පදිංචි සිටි මහේෂ් ජිරාවාලා අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා එම අනතුර සිදු වූ දා දහවල් ලෝ ගාර්ඩන් ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු හමුවීමට ගිය බව ඔහුගේ බිරිඳ ඉන්දීය පොලිසීයට සහ ඉන්දීය මාධ්‍ය ට පවසා තිබිණි .

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
විගස පුවත්

ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ

විගස පුවත්

හෙද සේවයට අදාළඅභියාචනාධිකරණ තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහි වෙයි

විගස පුවත්

කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

විගස පුවත්

2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් කාලසටහනත් එයි

විගස පුවත්

ඉන්දීය ධීවරයන් 181ක් අල්ලලා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok