විගස පුවත්ලිට්රෝ ගෑස් මිලත් වෙනසක් නෑ July 1, 2025 155 Viewsමාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය දැනුම්දී තිබේ.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුග 3,690ක් වන අතරකිලෝග්රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුග 1,482කි. Share This Article Facebook Whatsapp Whatsapp Telegram Copy Link PrintTrending News සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල June 29, 2025 දරුවනේ ප්‍රවේශම් වෙන්න June 27, 2025 සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි June 27, 2025 සිකුරු වෘෂභයට June 29, 2025 බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න June 26, 2025