Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක මෙන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 15 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරානයේ – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක මෙන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ඉරානයේ – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක මෙන්න

22 hours ago
624 Views

මේ වන විට ඇතිව තිබෙන ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ එම කළාපයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට යම් හදිසි තත්ත්වයකදී සම්බන්ධ විය හැකි දුරකතන අංක කිහිපයක් නිවේදනය කර තිබේ . විදේශ කටයුතු අමාත්‍යංශය මේ ගැන දැඩි අවධානයකින් පසුවන බවද කියා තිබේ .

එම ඇමතුම් අංක සහ අදාළ නිලධාරීන් මෙසේය .

දුරකතන අංකය 071 844 7305 – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී

දුරකතන අංකය 071 683 35 13 – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනය පිළිබද උපදේශක

දුරකතන අංකය 071 974 20 95 – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධනය පිළිබද දෙවන ලේකම්

එමෙන්ම ,ටෙහෙරාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ භාරකාර කේ.ජී.යූ. ලක්මාල් 0098 939 205 51 61 යන වට්ස්ඇප් අංකය ඔස්සේ ඇමතිය හැකි බව
විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේය .

Embassy of Sri Lanka – Israel

▪️ +94 71 844 7305 – Deputy Head of Mission
▪️ +94 71 683 3513 – Advisor (Labour Welfare)
▪️ +94 71 974 2095 – Second Secretary (Labour Welfare)
(WhatsApp – Emergencies only)

Embassy of Sri Lanka – Tehran

▪️ Mr. K.G.U. Lakmal, Chargé d’Affaires a.i.
▪️ +98 939 205 5161
(WhatsApp – Emergencies only)

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

6 days ago

අතුරුදන්ව සිටි බැංකු නිලධාරියාගේ මළ සිරුර මවට අයත් පාළු නිවසක

2 days ago

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

3 days ago

ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් නියමුවරියක් ඉරානයේ ග්‍රහණයට

1 day ago

පෘතුවියේ දැවැන්තම ස්වාභාවික ගෑස් ක්ෂේත්‍රයට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි

17 hours ago
Related News
විගස පුවත්

ජනපති යළි දිවයිනට

විගස පුවත්

ගීතා ගෝපිනාත් ශ්‍රී ලංකාවට පැමිණෙයි

විගස පුවත්

කොහුවලදී නිවසකට වෙඩි

විගස පුවත්

ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක් හතක් ජීවිතක්ෂයට

විගස පුවත්

ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok