බලංගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට අද (12දා) දහවල් ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් 17 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කළේය.