Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අද දින ඔබේ දෛවය
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

June 11, 2025
127 Views

මේෂ

ක්‍රියාකාරී දිනකි. රාජකාරි බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන්ගේ අවශ්‍යතා මතද ක්‍රියා කිරීමට හේතුයි. නව නිපැයුම් නව වැඩ ඇරඹීමට හේතුයි. තරමක් වැයපසද ඉහළ යයි. සෙම් කෝප රෝග උෂ්ණ රෝග මතුවේ. ශුභ වර්ණය – රතු, ජය අංකය – 05

වෘෂභ

දුර ගමන් යෙදේ. තරමක් අවිවේකී බවක් මතු කරයි. යොදාගත් වැඩ කටයුතුවල තරමක් බාධා මතුවන බැවින් උත්සාහයෙන් ක්‍රියා කළ යුතු අතර රැකියා ස්ථානවල ගැටලුකාරී තත්ත්ව මතුවේ. සන්ධිප්‍රදාහ රෝග මතුවෙයි. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02

මිථුන

තම පවුලේ ඥාතීන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන අතර බලාපොරොත්තු රහිත ලෙස වැය පසද ඉහළ යයි. වෙළහෙළදාම්වලින් ජයගෙන දෙයි. ප්‍රීති උත්සව සාද වැනි දේවල් ද යෙදේ. මුත්‍රා රෝග ආශ්ම රෝග මතුවේ. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 06

කටක

ව්‍යාපාරිකයන්ට ශුභයි. බොහෝ කොට තම අරමුණු කරා යෑමට ශක්තිය ඇතිවෙයි. පැරණි නය ගනුදෙනුවක් ශුභවාදීව විසඳේ. හදිසි ගමන් බිමන්ද යෙදේ. ඥාතීන් නිසා වැය පස ඉහළයි. සිරසගත රෝග පීඩා මතුවේ. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 04

සිංහ

සැලසුම් සහගතව උනන්දුවෙන් රාජකාරිවල නිරත වෙයි. නමුත් යටපත්ව තිබූ සතුරුබලපෑම් එල්ල වීමෙන් තරමක් සිත් චංචල කරවයි. නමුත් ඍජු ගුණයෙන් සිතා ක්‍රියා කළ යුතු දිනකි. ඉවසීමෙන් ජයගත හැක. සෙම් කෝප රෝග ද මතුවේ. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

කන්‍යා

තරමක් ශුභවාදී ඵලදෙයි. රැකියා ස්ථානවල බාධා ඉවත් වෙයි. තනතුරු ලාභ වැනි දේට හේතුයි. යම්යම් සුළු සුළු ලාභ ලැබීම් ද ඇති වෙයි. නව වැඩකටයුතු ඇරඹීමට ශුභයි. හදිසි ලාභද දෙයි. පාදවල ආබාධ මතු කරයි. ශුභ වර්ණය – කොල, ජය අංකය – 03

තුලා

රැකියාවේ තරමක් දියුණුවට හේතු කාරණා යෙදේ. වෙළෙඳ ව්‍යාපාරවලින් ජයගෙන දෙයි. විදෙස් රැකියා බලාපොරොත්තු වූවන්ගේ අදහස් සසලවෙයි. සතුරු බලපෑම් දමනය වෙයි. තරමක් වැයපස ඉහළයි. අක්‍ෂි රෝග මතු කරයි. ශුභ වර්ණය – සුදු, ජය අංකය – 07

වෘශ්චික

ක්‍රියාශීලී දිනකි. තම පවුලේ වැඩකටයුතුවල අඩුපාඩු සිදු වුවත් ඒවා අර්බුදයකින් තොරව විසඳා ගත හැකි වෙයි. අත්‍යවශ්‍ය ගමන් බිමන් ද යෙදේ. බලාපොරාත්තු රහිත වැයපස ඉහළ යයි. මූලාර්ශස් රෝග මතුවේ. ශුභ වර්ණය – ක්‍රීම් පැහැය, ජය අංකය – 09

ධනු

ක්‍රියාශීලී දිනකි ආගමික පුදපූජා වතාවත් ගරුකරන අතර තම ඥාතීන් ද දහමට යොමු ුකරවන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැයවන අතර හදිසි ලාභ ද සුළුවෙන් හෝ ලබයි. සෙම් බහුල රෝග මතු කරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 01

මකර

ශුභා ශුභ මිශ්‍ර ඵල ගෙන දෙන අතර ප්‍රීති උත්සව සාද වැනි දේවලට හේතුයි. පොදු සේවා සමාජ සත්කාර ක්‍රියාවන්හි යෙදේ. ආගමික වතාවත්වලද යෙදේ. අමතර ලාභ ලබයි. ආමාශගත රෝග බඩවැල් රෝග මතුවේ. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08

කුම්භ

ගමන් බිමන් බහුල වේ. ආගමික කටයුතුවලට මුල් තැන දී ක්‍රියා කරයි. තම ඥාතීන් සමග සුහදතාවන් මත කටයුතුවල යෙදේ. තෘප්තිමත්ව ක්‍රියාකරන දිනකි. හදිසි ලාභද ලබයි. වාතාධික රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 05

මීන

වන්දනා ගමන් වැනි දේ යෙදේ. දහමට අවතීර්ණව ක්‍රියා කරයි. විනෝද ජනක ක්‍රියාවන්වල ද යෙදේ. බලාපොරොත්තු රහිත ලෙස වැයපස ඉහළ යයි. අමතර ලාභද ලබයි. හදිසි රෝග කැපුම් කෙටුම් යෙදේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 09

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
අද දින ඔබේ දෛවය

අද දවසේ ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

අද දින ඔබේ දෛවය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok