Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක මුහුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 2 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: බංග්ලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක මුහුණු
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

බංග්ලාදේශයට මුහුණ දෙන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට නවක මුහුණු

June 10, 2025
468 Views

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 17 දෙනකු නම් කර ඇත.

මේ අතර ටෙස්ට් තරගාවලිය සඳහා නවක මුහුණු කිහිපයක් ද හඳුන්වාදී ඇති බව සඳහන් වන අතර එහිදී පවන් රත්නායක, තරිඳු රත්නායක, පසිඳු සූරියබණ්ඩාර සහ සොනාල් දිනූෂ යන ක්‍රීඩකයන් ඇතුළත්ව ඇත..

තවද වසර 6කට පසු දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ද ටෙස්ට් කණ්ඩායමට ඇතුළත් වී ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසයි. බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගය මෙම මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

 ධනංජය ද සිල්වා (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ළහිරු උදාර, ළහිරු කුමාර, පවන් රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, තරිඳු රත්නායක සහ මිලාන් රත්නායක.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

පළමු තරගය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ක්‍රී​ඩා

ත්‍රිත්ව, වෙස්ලි, ශාන්ත තෝමස්, රාජකීය, ඉසිපතන අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

කොළඹ නාලන්දාව පරදා කෝට්ටේ ජනාධිපතියට රග්බි ජයක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා යයි

ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok