Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බහලු‍ම් 323 නිදහස් කිරීම ගැන අහක නොබලනු-විපක්ෂ නායක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 10 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: බහලු‍ම් 323 නිදහස් කිරීම ගැන අහක නොබලනු-විපක්ෂ නායක
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

බහලු‍ම් 323 නිදහස් කිරීම ගැන අහක නොබලනු-විපක්ෂ නායක

11 hours ago
381 Views

නිසි පරික්ෂණයකින් තෙරව බහලු‍ම් 323ක් නිදහස් කිරීම ගැන අහක නොබලා විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර සත්‍ය තොරතුරු අනාවරණය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටී. විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (09දා) හෙතෙම මේ බව කියන අතර එහිදී මෙසේද කීය.

පසුගිය ජනවාරි මාසයේ රේගුව විසින් රතු අවදානම් සහිත බහලු‍ම් 323ක් කිසිදු පරික්ෂාවකින් තොරව නිදහස් කිරිම ගැන බරපතල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණා. මෙම චෝදනාව මුලින්ම ගෙන ආවේ දේශපාලනඥයන් නොව රේගු වෘත්තීය සමිති සන්ධාය බවත් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය ජ්‍යෙෂ්ඨ රේගු අධිකාරීවරුවන් ඇතුළු රේගුව නියෝජනය කරන බහුතර කණ්ඩායම්.

මෙම ⁣බහලු‍ම් නිදහස් කිරීම තුළ රටට ලැබිය යුතු ආදයම් අහිමි වීම, තහනම් භාණ්ඩ මුදා හැරිම මෙන්ම කෘතීම ගැටලු‍වක් ඇතිව තිබෙනවා. මීට පෙර දණ්ඩනයට ලක්වු කණ්ඩායම්වල බහාලු‍ම් ද ඇති බවත් මේ ගැන රජයෙන් ප්‍රතිචාර නොමැති බවත් කමිටු පත් කර පර්යේෂණ කරනවා කිව්වත් තවමත් කිසිවක් ⁣සිදු නොවන බව පෙනෙනවා. මෙම පරීක්ෂණයේ විනිවිදභාවය ගැන ගැටලු‍ ඇති බව පෙනෙන්න තිබෙනවා. මේ ගැටලු‍ව ගැන රජයේ වගවීම සහ වගකීම සිදු කළ යුතු වුවත් ජනාධිපතිවරයා සහ රජය වගකීමෙන් හා වගවීමෙන් තොර යි.

මේ බහලු‍ම්වලට සම්බන්ධ ව්‍යාපාරිකයන් දුන් තොරතුරු ගැන විශ්වාස බවත් රේගුවෙන් 60%ක් පමණ පරීක්ෂා නොකරන අතර මෙම බහලු‍ම් නිෂ්කාශනයේ බරපතළ ගැටලු‍ රැසක් ඇති වී තිබෙනවා. මෙය හොරකම නැති කරන්න නොව හොරකම බිහි කරන දූෂිතයන්⁣ එම දූෂණ ක්‍රියාවලියෙන් වළක්වා ගැනීම නොව දූෂණයට පෙළඹවීමක්.

බහලු‍ම් පරීක්ෂා කරන උපකරණවලට කෝටි ගණන් වියදම් කලත් ඒවායින් අද 60%ක් බහලු‍ම් පරීක්ෂා නොකරන බව කියවෙනවා. බහලු‍ම්වල අන්තරාදායක දේවල් නොමැති බවට පරීක්ෂා නොකර ⁣කියන්නේ කෙසේද . දැන් මෙය දැඩි කතාබහට ලක්ව තිබෙනවා. සමහරු කියන ආකාරයට මේ යුද ආම්පන්න මත්ද්‍රව්‍ය ඇති බවත් මෙවැනි තත්ත්වයක් තුළ පැහැදිලිවම ජාතික ආරක්ෂාවට බරපතළ ගැටලු‍වක්

එම නිසා මාස ගණනාවක් ගතව නිසි පරික්ෂණයකින් තෙරව මෙම බහලු‍ම් නිදහස් කිරීම ගැන අහක නොබලා විනිවිදභාවයෙන් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවත් මේ ගැන හොරාගේ අම්මගෙන් පේන අහන ක්‍රමයෙන් බැහැර වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

6 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

5 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

2 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

4 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

5 days ago
Related News
විගස පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන වසරේ ක්‍රීඩකයා – කමිඳුවසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරී

විගස පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ බැලීමට අතිරේක ලේකම්වරයෙක්

විගස පුවත්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනී

විගස පුවත්

ලක්ෂ 7000ක් බදු පැහැර හැරි ඇමැති බිරිඳ අල්ලයි

විගස පුවත්

අල්ලස් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (විමර්ශන) තනතුරට අලුත් කෙනෙක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok