Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන වසරේ ක්‍රීඩකයා – කමිඳුවසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 12 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන වසරේ ක්‍රීඩකයා – කමිඳුවසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරී
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විගස පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන වසරේ ක්‍රීඩකයා – කමිඳුවසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරී

3 days ago
340 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මගින් සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල අද (09) පස්වරුවේ කොළඹදී පැවැත් විය.

2024 වසරේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත මෙම සම්මාන උළෙලේදී සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබිණි .

මෙම සම්මාන උළෙලේදී 2024 වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස් විසින් දිනා ගත්තේය . 2024 වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානය හිමි කර ගත්තේ චමරි අතපත්තුය.
2024 වසරේ හොඳම එක්දින පිතිකරු සම්මානය දිනා ගත්තේ පැතුම් නිස්සංකය . එම වසරේ හොඳම එක්දින පන්දු යවන්නා ලෙස වනිඳු හසරංග සම්මානය දිනාගත්තේය.
2024 වසරේ හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගත්තේ , චරිත් අසලංක ය . එම වසරේ හොඳම 20යි 20 පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් සම්මානය දිනාගත්තේය.

2024 වසරේ හොඳම 20යි 20 පන්දු යවන්නා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිඳු හසරංගය.

මේ අතර 2024 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස් සම්මානය දිනා ගත් අතර එම වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරිය සම්මානය දිනා ගත්තේය.

හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා වූයේ ධනංජය ද සිල්වාය.

වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය දිනාගත්තේ ලෙස ජනිත් ලියනගේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු 2024 වසරේ හොඳම 20යි 20 පිතිකාරිණිය, පන්දු යවන්නිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනාගත්තාය.

එමෙන්ම 2024 වසරේ එක්දින පිතිකාරිණිය සහ තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තේ චමරී අතපත්තුය .
කවීෂා දිල්හාරි 2024 වසරේ හොඳම එක්දින පන්දු යවන්නිය සම්මානය දිනා ගත්තාය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

මා මළ පසු මළසිරුර ඇතුමල්පිටිය නිවෙසේ තැන්පත් කරන්න – ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන

3 days ago

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී

5 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

7 days ago

අශෝක අධිරාජ්‍යයා තැනූ ස්ථූපයකින් සොයාගත් සර්වඥ ධාතු ප්‍රදර්ශනයකට ඉන්දියාව සැරසෙයි

4 days ago

මං මර්වින්

5 days ago
Related News
විගස පුවත්

අත්තක් කඩාවැටී සිසුවෙකු ජීවිතක්ෂයට

විගස පුවත්

ඉන්දියන් යානයේ මගීන් ගැන අනාවරණයක්

විගස පුවත්

බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන

විගස පුවත්

යානයේ ගින්න තවමත් නිවා නැත

විගස පුවත්

ඉන්දීය යානයක් අනතුරට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok