ලාංකේය සිනමාවේ ජේෂ්ඨතම , විශිෂ්ටතම චරිතාංග රංගවේදිනි අයිරාංගනී සේරසිංහ මහත්මිය ගේ 98 වැනි ජන්ම දිනය අදට ( 09 ) යෙදී තිබේ . හෙළ කලා කෙතේ , ඒ ආශ්චර්යවත් රංගවේදිනියට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු !!!
Reading: ආශ්චර්යවත් රංගවේදිනිය 98 වැනි වියට පා තබයි