කොළඹ සිට නාවා ශෙවා වරාය බලා ගමන් කරමින් තිබූ නෞකාවක පහළ තට්ටුවේ පිහිටි කොටසේ පිපිරීමක් සිදුවී තිබේ.
මෙම අනතුරින් හතර දෙනෙකු අතුරුදන් වී ඇති අතර, තවත් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා සිටින බව සඳහන් වේ.
ඉන්දීය නාවික ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකා අනතුර සිදු වූ ස්ථානයට පිටත්කර යවා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.