Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොළඹ මත්ද්‍රව්‍ය අවදානම අධික ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 8 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
Reading: කොළඹ මත්ද්‍රව්‍ය අවදානම අධික ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කොළඹ මත්ද්‍රව්‍ය අවදානම අධික ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන්

3 days ago
150 Views

පළමු පියවර අද රාජගිරියේ දී

කොළඹ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍යවලට යොමුවීමේ අධි අවදානම් ප්‍රදේශ ලෙස රාජගිරියල මෝදරල කොළොන්නාවල මොරටුව, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයක් හඳුනාගෙන ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණල ප්‍රතිකාර හා පුනරුත්ථාපනය සම්බන්ධ කටයුතුවල නියැළී සිටින අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය එම ප්‍රදේශ ඇතුළු අවදානම් ප්‍රදේශවල දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි පළමු පියවර
රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර ප්‍රදේශවල අද (05දා) පෙරවරු 9ග30 සිට සවස 2ග30 දක්වා ක්‍රියාත්මක කෙරේග එහිදී පාසල් 07ක දරුවන් දැනුවත් කිරීමල වීදි නාට්‍යල ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම් සිදු කරන බව එම වැඩසටහනේ සහකාර අධ්‍යක්‍ෂ නිලානි අලුත්ගේ මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරිය (ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර), මෝදරල මට්ටක්කුලියල කොළොන්නාවල වැල්ලම්පිටියල මොරටුවල ගල්කිස්සල බොරැල්ලල වනාතමුල්ල යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය අවදානම වැඩි වශයෙන් පවතින බවට හඳුනාගෙන ඇත. එම ප්‍රදේශවල ඉදිරි දිනවලදී මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

චමින්ද සිල්වා

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

කටුගහහේන රෝහලේ අපූරු දොස්තර මහත්තයා

4 days ago

දුවගේ ගවුමක් වනලා කෝච්චිය නතර කරගත්තා

2 days ago

නිවසට කැඳවාගත් පාසල් සිසුවියව සැමියා ලවා දූෂණය කරලා

3 days ago

බුදු දහම ලැබීමටත් පෙර වසර 4400ක් පැරණි අපේ සංස්කෘතිය සමන්ගල ගවේෂණයෙන් මතු වෙයි

3 days ago

ශල්‍යකර්මයේ ඉතිරි බිල ගෙවාගන්න බැරිව දැරිය – මව සමග ඉන්දියාවේ ඇපලෝ රෝහලේ අසරණ වෙයි

6 days ago
Related News
ප්‍රධාන පුවත්

අයථා ලෙස වත්කම් ඉපයීම: මර්වින්ට අධිචෝදනා

ප්‍රධාන පුවත්

අයථා ලෙස බඳවා ගැනීම: චන්ද්‍රානිට අධිචෝදනා

ප්‍රධාන පුවත්

සමානාත්මතාව සහෝදරත්වය හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි – ජනපති

ප්‍රධාන පුවත්

බරපතළ අපරාධකරුවකුට සමාව දීම අනුමත කරන්න බෑ – අජිත් පී.පෙරේරා

ප්‍රධාන පුවත්

දයාසිරිගෙන් සීඅයිඩිය ප්‍රශ්න කිරීම පණිවිඩකරුට වෙඩි තැබීමක්: කන්ටේනර් සහ සූර්ය පැනල පාර්ලිමේන්තුවේ තහනම් වචන වෙලා – ඩී.වී. චානක

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok