Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියෙන් සරත්ට රිදී පදක්කමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියෙන් සරත්ට රිදී පදක්කමක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ජාත්‍යන්තර කායවර්ධන ශූරතාවලියෙන් සරත්ට රිදී පදක්කමක්

June 4, 2025
235 Views

ඉන්දියාවේ පැවති ‘සේරු ක්ලැසික්’ (Sheru Classic) ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 90 බර පංතිය යටතේ සහභාගි වූ එච්.ඒ. සරත් සම්පත් ක්‍රීඩකයා, එහිදී දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ. මෙම තරගාවලිය ලෝකයේ විවිධ රටවල කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150ක ගේ සහභාගිත්වයෙන් පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පවත්විණි. සරත් සම්පත් මෙම ජයග්‍රහණයත් සමග ඩුබායි හි ඔහු රැකියාවේ නිරත සේවා ස්ථානය වෙත පැමිණ ඇති අතර, එහිදී ඔහු තවත් කායවර්ධන ශූරතා තරගාවලියක් සඳහා ඉදිරිපත් වීමට නියමිතය.

කටුනායක – ටී.කේ.ජී.කපිල

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

පළමු තරගය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ක්‍රී​ඩා

ත්‍රිත්ව, වෙස්ලි, ශාන්ත තෝමස්, රාජකීය, ඉසිපතන අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

කොළඹ නාලන්දාව පරදා කෝට්ටේ ජනාධිපතියට රග්බි ජයක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා යයි

ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok