Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

අයවැයෙන් බිලියන 500ක් වෙන් කළත් ඇමැති නිලධාරි අකාර්යක්‍ෂමතාව නිසා බිලියන 5 කවත් සංවර්ධන ව්‍යාපෘති පටන් අරන් නෑ

May 27, 2025
164 Views

ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති

රටේ ඉදිකිරීම් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර තිබියදීත් ඇතැම් ඇමැතිවරුන්ගේ හා රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව නිසා ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් නතරවී තිබෙන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයාට රටේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට වුවමනාවක් තිබුණද එම ඉදිකිරීම් භාරව සිටින වගකිවයුත්තන්ට ඒ සඳහා නිසි වුවමනාවක් නොමැති බව පසුගියදා එම සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සභාපතිවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් කතා කළ සභාපති නෙවිල් මහතා මෙසේද කීය.

මේ රජය භාරගෙන මාස හතකටත් ආසන්නයි. ඒත් තවම බිලියන පහකවත් ව්‍යාපෘති ආරම්භ කරලා නැහැ. ඒ නිසා ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඇතැම් ඇමැතිවරුන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් නිසි අවධානයක් යොමුකර නැහැ. කඩාවැටුණු ඉදිකිරීම් කර්මාන්තය නව රජය යටතේ නඟාසිටුවීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තුවෙන් හිටියා.

2024 අය වැය ලේඛනයෙන් රටේ යටිතල පහසුකම් සඳහා බිලියන 500ක් වෙන්කර තිබුණා. ඒ නිසා කොටසක් හෝ කරයි කියා බලාපොරොත්තු වුණා. නමුත් ඒ බලාපොරොත්තු බිඳවැටිලා තියෙන්නේ. ඒ වගේම විදේශ ණය ආධාර යටතේ ආරම්භ කළ යුතු ව්‍යාපෘතියක් ආරම්භ කර නැහැ. ඒ සඳහා වගකිව යුතු ඇමැතිවරුන් ලේකම්වරුන් හා රාජ්‍ය නිලධාරීන් ගැන සොයාබලා පියවරක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අරුණ බෝගහවත්ත

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ප්‍රධාන පුවත්

කේබල් එකෙන් බෙල්ල හිරකර සම්පත් මරා රත්‍රං බඩුයි සල්ලියි කොල්ල කෑවා

ප්‍රධාන පුවත්

විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනියි

ප්‍රධාන පුවත්

මාධ්‍ය ප්‍රකාශක ඇතුළු පොලිස් ලොක්කෝ 9ක්, ඕ.අයි.සී.ලා 5ක් වහාම මාරු

ප්‍රධාන පුවත්

පරීක්ෂා කිරීමට බලධාරීන් සටහන් තබා තිබෙද්දී තමයි බහාලු‍ම් නිදහස් කර තිබෙන්නේ

ප්‍රධාන පුවත්

කෝටි 103ක වැට් බදු ගෙවීම පැහැර හැරියැයි මෙන්ඩිස් අධ්‍යක්ෂවරුන් 2කට නඩු පවරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok