Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිංහල දෙමළ පරිවර්තනයට AI මෘදුකාංගයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 6 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සිංහල දෙමළ පරිවර්තනයට AI මෘදුකාංගයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

සිංහල දෙමළ පරිවර්තනයට AI මෘදුකාංගයක්

July 5, 2025
233 Views

AI (කෘත්‍රිම බුද්ධිය) තාක්ෂණයෙන් යුතු සිංහල – දමිළ භාෂා පරිවර්තන මෘදුකාංගයක් සකස් කිරීමට පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

මොරටුව විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් හා පෞද්ගලික අංශය සමගද එක්ව මෙම මෘදුකාංගය සකස් කරන බව නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා පවසයි.

මෙම නව මෘදුකාංගයෙන් සිංහලෙන් කතා කරන කරුණු තත්පර කීපයක් ඇතුළත දෙමළ බසටත්, දෙමළ බසින් කතා කරන දෑ තත්පර කීපයක් ඇතුළත සිංහල බසටත් පරිවර්තනය කිරීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

ඉදිරි මාස 06ක කාලයේදී මෙම මෘදුකාංගය සාමාන්‍ය ජනතාවට මුදාහැරීමට කටයුතු කරන බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

සුජීව තත්සර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

ප්‍රවේශමින් නිෂ්ක්‍රීය කළ යුතු බෝම්බයක්

July 2, 2025

රේගුවට හොරෙන් ගෙන්වූ සුපිරි රියකට අංක තහඩුව දීමට අනුමැතිය දුන්නැයි RMV හිටපු කොමසාරිස් ජනරාල් ඇතුළු 3ක් රිමාන්ඩ්

July 2, 2025
Related News
ප්‍රධාන පුවත්

නිදහස් කළ බහාලුම් තැන් තුනකට

ප්‍රධාන පුවත්

යං යං ඇතුළට යං…

ප්‍රධාන පුවත්

බොරතෙල් අඩුවුණත් සහනයක් නැහැ

ප්‍රධාන පුවත්

පළාත් හතරක ඩෙංගු වසංගත තත්ත්වයක්

ප්‍රධාන පුවත්

කෝටි 1 ½ක් ටින් අංකය අරන්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok