Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඝාතනය කෙරුණු තරුණයාගේ අවමඟුලින් පසු කහවත්තේ යුද්ධයක්

July 4, 2025
432 Views

ගම්වාසීහු හා පොලිසිය ගැටෙති

පොලිසියේ 3කට තුවාල

ජීප් රථයකටත් හානි

දෙදෙනෙක් පොලිස් භාරයට

පොලිසියෙන් කඳුළු ගෑස්

කහවත්ත, පලංසූරියගම ප්‍රදේශයේදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර ඊයේ (03 වැනිදා) සවස ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට වීමත් සමග කහවත්ත ප්‍රදේශයම උණුසුම් විය.

මෙම සිද්ධියේදී ත්‍රිරෝද රථයකට ද අලාභහානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.

කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී මාංචු දමා දණගස්වා වෙඩි තබා ඝාතනය කළ ඉමන්ත සුරංජන (22) තරුණයාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබිණි.

ඝාතනයට ලක්වූ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අවසන් වීමෙන් පසු ප්‍රදේශවාසීන් එම ඝාතනයට චෝදනා එල්ල වී ඇති පලංසූරියගම ප්‍රදේශයේ පදිංචි ඩුබායි හි සැඟවී සිටින බව කියන ‘අමිත’ නමැති පුද්ගලයාගේ නිවස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදී පොලිසිය සමග ඇතිවූ නොසන්සුන්තාවයත් සමග පොලිසිය විසින් ගම්වාසීන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මෙම උණුසුම් තත්ත්වයත් සමග ප්‍රදේශයේ ආරක්‍ෂාව තර කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලිසිය පුද්ගලයන් කිහිප දෙනකුට පහර දෙන ආකාරය ද ඊයේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය විය.

මෙම සිද්ධියේදී ප්‍රදේශවාසීන් පොලිස් ජීප් රථයකට පහරදී අලාභහානි සිදුකර තිබේ.

මෙම සිද්ධියට අදාළව පොලිසිය කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකු සිය භාරයට ගෙන පොලිසිය වෙත රැගෙන විත් තිබිණි. මෙහිදී පොලිසියේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා රෝහල්ගත කිරීමට පියවර ගත් බව කහවත්ත පොලිසියේ නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමරවීර නිරෝෂණ – කහවත්ත

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳාන පොලිසිය ළඟම වෙඩි පත්තු වෙයි: හිටපු ඇමැති මංගලගේ පෞද්ගලික ලේකම්ට තැබූ වෙඩිල්ලෙන් මස්සිනා මරුට

ප්‍රධාන පුවත්

කොළඹ නගර සභාවේ ආදායම ඉහළ නැංවීමට ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් හදන්න ශ්‍රී ලංකාව කොරියාව සමග එකඟතාවක

ප්‍රධාන පුවත්

අයවැයෙන් වෙන්වූ මුදලින් පොලිසියේ පහසුකම් වැඩි කරන්න – මහජන ආරක්ෂක ඇමැතිගෙන් උපදෙස්

ප්‍රධාන පුවත්

විත්තියේ විරෝධතා ඉවතට – හරක් කටා ඇතුළු 3කට එරෙහි නඩුව අගෝ. 5 විභාගයට

ප්‍රධාන පුවත්

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවන විට ලංකාවේ මිල වැඩි වෙනවා – සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok