Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විශ්වවිද්‍යාල 16කට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: විශ්වවිද්‍යාල 16කට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

විශ්වවිද්‍යාල 16කට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ

July 4, 2025
75 Views

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වක් ලෙසින් සැලෙකන ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා විසිරී තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 කට ක්‍රිකට් උපකරණ ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව 15 වැනි වතාවටත් මේ වසරේදී පැවැත්වීමට නියමිත අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියේ අනිවාර්යය අංගයක් වන ක්‍රිකට් ශූරතාවලියේදී මෙම උපකරණ භාවිතා කිරීමේ අවස්ථාව එම විශ්වවිද්‍යාල කණ්ඩායමට වලට උදාවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන ආචාර්ය ජයන්ත ධර්මදාස මෙන්ම භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ බෙදාදීම ඉකුත් සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදුකෙරිණ. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් අනුකමිටුවේ සභාපති සංජීව ජයසිංහ මහතා ඇතුළු විශ්වවිද්‍යාල 16 ක නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ. ක්‍රිකට් පිති තුනක්, අත් ආවරණ කට්ටල 4 ක්, පා ආවරණ කට්ටල 3 ක්, හිස් ආවරණ 2 ක්, කලවා ආවරණ 4 ක් සහ එක් කඩුලු රැකීමේ උපකරණ කට්ටලයක් මෙම උපකරණ බෑගයට ඇතුළත් වෙයි.

පන්දුවාර 50 ක තරගාවලියක් ලෙසින් ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ක්‍රිකට් ශූරතාවලිය, රාජ්‍ය විශ්වවිද්‍යාල 16 දෙනාගේම සහභාගිත්වයෙන් ජූලි මස 12 වැනි දින ආරම්බ වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ වන සෑම මට්ටමකින්ම ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කිරීමට සහාය වීමක් ලෙසින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතර ක්‍රීඩාවේ සක්‍රීය සහභාගීත්වය දියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම භාණ්ඩ බෙදාදීමේ වැඩසටහන සිදුකරනු ලැබීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ක්‍රී​ඩා

පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග

ක්‍රී​ඩා

ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

ක්‍රී​ඩා

ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි

ක්‍රී​ඩා

ලිවර්පුල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ අනතුරකින් මරුට

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok