Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 4 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ජයග්‍රහණයේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව අද තරග බිමට

July 4, 2025
102 Views

ආසියානු ශූරතා පිරිමි රග්බි පාපන්දු තරගාවලිය

ආසියානු රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ආසියානු ශූරතා පිරිමි රග්බි පාපන්දු තරගාවලියේ 05 වැනි තරගය අද (05දා) ප.ව. 04.00 ට කොළඹ රීඩ් මාවතේ පිහිටි පැරණි තුරඟ තරග පිටියේ දී ක්‍රියාත්මක කෙරේ. ඒ, ප්‍රතිවාදී එක්සත් අරාබී එමීර් රාජ්‍යයට එරෙහිවයි.

පළමු තරගයේ දී දකුණු කොරියාව හමුවේ ද දෙවන තරගයේ දී හොංකොං දේශය හමුවේ ද පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම තම තෙවන තරගය ජයග්‍රහණයකින් නිමා කිරීමේ අරමුණ ඇතිව අද තරග බිමට පිවිසෙති.

මෙතෙක් ක්‍රියාත්මක කෙරුණු තරග ආශ්‍රිතව වැඩි ගෞරව අත්කර ගැනීමට හොංකොං දේශය සමත් වී ඇත්තේ ප්‍රසාද ලකුණු 10 ක් සමගිනි. එකී දෙවන ස්ථානය ලකුණු 07 කට හිමිකම් කියන දකුණු කොරියාව හිමිකර ගෙන ඇති අතර වාරයේ දී ලකුණු 05 ක් සමගින් තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට එක්සත් අරාබී එමීර් රාජ්‍යය සමත්ව සිටිති. ශ්‍රී ලංකාව සතු ලකුණු සංඛ්‍යාව 02 කි.

මෙම තරගාවලියේ 06 වැනි තරගය හෙට (05දා) දකුණු කොරියාව සහ හොංකොං දේශය අතර පැවැත්වේ.

2027 වසරේ ඔස්ටේ්‍රලියාවේ දී ක්‍රියාත්මක කෙරෙන ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තෝරා ගැනීම උදෙසා මෙම තරගාවලිය පැවැත්වේ.

අද තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වේ.

තරින්ද රත්වත්තේ – (නායක), ලසිඳු කරුණාතිලක – (උප නායක), මලිත විජේසුන්දර, ශාමික කෞෂාන්, විමුක්ති ගමගේ, නවීන් මාරසිංහ, තිළිණ බණ්ඩාර, නිස්රාන් නිලාර්, තරිඳු චතුරංග, මොහොමඩ් රිෆාන්, තෙනුක නානායක්කාර, ඩිනාල් ඒකනායක, ආකාෂ් මධුසංක, පසිඳු බණ්ඩාර, ඇඩම් ගවුඩර්, අම්ජාඩ් ෆවුමි, දුෂ්මන්ත ප්‍රියදර්ශන, පුලස්ති දසනායක, චතුර සොයිසා, නිරෝෂ් පෙරේරා, මුෂීඩ් දොරේ, ෂාහිඩ් සුම්රි, ප්‍රිමේෂ් ධනුෂ්ක, නවීන් කනිෂ්ක.

රොහාන් චින්තක මහතා (කළමනාකරු), රොඩ්නි ගිබ්ස් මහතා (ප්‍රධාන පුහුණුකරු), දුෂාන්ත ලෙව්කේ මහතා (ඉදිරි පෙළ පුහුණුකරු),

ලසින්ත ද කොස්තා මහතා (පසු පෙළ පුහුණුකරු)

අනුරුද්ධ හේරත් බණ්ඩාර

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

හිගයකට බියෙන් ඉන්ධන ගබඩා කළ නිවස ගිනිගනී

July 1, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025
Related News
ක්‍රී​ඩා

පන්දු රකින්නන්ට ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි – වනිඳු හසරංග

ක්‍රී​ඩා

ඩයලොග් හෙට දිනයේ ශූරයන් බලගන්වද්දී පාසල් රග්බි ලීගය උණුසුම් වෙයි

ක්‍රී​ඩා

විශ්වවිද්‍යාල 16කට ක්‍රිකට් ආයතනයෙන් උපකරණ

ක්‍රී​ඩා

ලිවර්පුල් පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ අනතුරකින් මරුට

ක්‍රී​ඩා

ශ්‍රී ලංකාවට පළමු එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක්

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok