අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් සම්බන්ධයෙන් බලයෙන් පහ කරන ලද අවාමි ලීග් නායිකා සහ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට අද (02දා) මාස හයක සිර දඬුවමක් නියම කළ බව ද ඩකා ට්‍රිබියුන් වාර්තා කරයි.
බලයෙන් පහ කරන ලද හසීනා ධුරයෙන් ඉවත් වී මාස 11 කට පෙර රටින් පලා ගිය පසු ඕනෑම නඩුවකදී දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය වේ.