ඉන්දියාවේ ලජ්පාත් නගරයේ ජීවත් වූ මවක් සහ පුතෙක් අවාසනාවන්ත ලෙසින් ඝාතනය කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 42ක් වූ මවක් සහ ඇගේ 14 හැවිරිදි පුත්‍රයාය.
ඔවුන්ගේ මළ සිරුරු නිදන කාමරයේ සහ වැසිකිළියේ තිබී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය කියා සිටී.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඔවුන්ගේ වෙලඳසැලක සේවය කළ 24 හැවිරිදි සේවකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.