කුරුවිට, දෙවිපහළ, දොඩන්ඇල්ල ප්‍රදේශයේදී තරුණියක් ගෙල කපා ඝාතනය කරල ඇගේ රන් මාලය කොල්ලකා ඇත.
ඇය ගෙලෙහි බරපතල කැපුම් තුවාල සහිතව මාර්ගයේ ඇද වැටී සිටි ඇය, රත්නපුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිදිරි තරුණියකි.