ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දෙනු ලබන සිව්වන සමාලෝචනය ඊයේ (01දා) දින සම්පූර්ණ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.