Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි

June 29, 2025
65 Views

උසස් network අත්දැකීමක්, Smartphone දීමනා, Lionsgate Play සහ ViU+ සඳහා නොමිලේ subscription හා family plans සමග තවත් වාසි රැසක්ම ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, Power Plan’ Mobile පසුගෙවුම් plan තවත් වාසි එක්කරමින් upgrade කර තිබේ. Dialog පාරිභෝගිකයන්ට ඉහළම අත්දැකීමක් පිරිනැමීමේ අරමුණෙන් upgrade කළ මෙම නවතම Power Plans හරහා දැන් සුවිශේෂී වාසි රැසක්ම පාරිභෝගිකයන්ට හිමි වේ.

පාරිභෝගිකයන්ට හොඳම පසුගෙවුම් අත්දැකීමක් පිරිනමන මෙම නවතම Power Plans හරහා ජාලයට පිවිසීමේදී ඉහළම ප්‍රමුඛතාව සැලසෙන අතර, Smartphone plan දීමනා ද හිමි වේ. එමෙන්ම, Lionsgate Play සහ ViU+ හරහා කැමතිම TV වැඩසටහන් බැලීම සඳහා ගාස්තු රහිත දායකත්වයද, සම්බන්ධතා 5ක් දක්වා Family Plan වාසියද මෙම ප්ලෑන්වලින් හිමිවේ. මේ සමගින් පාරිභෝගිකයන්ට හිමිවන තවත් වාසියක් නම්, Friends’ Circle විශේෂාංගයයි. ඒ හරහා මිතුරන් තිදෙනකුගෙන් යුත් Friends’ Circle සාදාගෙන Dialog වෙතින්, මාසික ගාස්තුවට ජීවිත කාලය පුරාම වට්ටම්ද ලබාගත හැකි වේ.

ඊට අමතරව, මාසයේ ඉතුරුවන ඩේටා ඊළඟ මාසයට Roll over කළ හැකි, Data Rollover පහසුකමද Power Plans සමග හිමිවන වාසියකි. තවද, පාරිභෝගිකයන්ගේ ඩේටා භාවිතයට පහසුව සලසමින් පිරිනැමෙන Data Sharing පහසුකමෙන්, ආදරණීයයන් හා Data share කිරීමේ හැකියාවද ලැබේ.

Dialog හඳුන්වා දී ඇති මෙම නවතම Power Plans වලින්, මසකට රු. 1300 ක් (+tax) වැනි අඩු මුදලකින් ඇරඹෙන ප්ලෑන් තුනකින්, තමන්ගේ ඩේටා අවශ්‍යතාවන්ට ගැළපෙනම ප්ලෑන් එක පාරිභෝගිකයන්ට තෝරාගත හැක. ජාලයට පිවිසිමේදී ඉහළම ප්‍රමුඛතාව හිමිවන මේ ප්ලෑන් තුනෙන්ම, ඕනෑම ජාලයකට අසීමිත Calls හා SMS 1000 ක් හිමි වේ. පාරිභෝගිකයන්ගේ විනෝදාස්වාදයට මෙන්ම, ඔවුන්ට අන්තර්ජාල සම්බන්ධතාවයෙන් බලගැන්වී සිටීමට ප්‍රමාණවත් data මෙම ප්ලෑන්වලට ඇතුළත් වේ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ගණුදෙනු ලොව

2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි

ගණුදෙනු ලොව

TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි

ගණුදෙනු ලොව

පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය ලෙස තේරී පත් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok