Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 29 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි

June 29, 2025
59 Views

අඛණ්ඩව 8 වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය’

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි නවතම සමීක්ෂණ වාර්තා අනුව අඛණ්ඩව 8 වන වරටත් පිදුම් ලබයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම ව්‍යාපාර කටයුතු වලදී මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් සහ උවමනාවන් වලට නිරතුරුවම මූලික තැන දෙන බවත් ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට සංවේදීව කටයුතු කරන බවත්, මෙම ඇගයීමට ලක්වීම සාක්ෂි දරයි.

පාරිභෝගිකයන්ට උසස් මට්ටමේ සේවාවක් සහ ඔවුන්ට වඩාත් හොඳම දේ ලබාදීම කේන්ද්‍ර කරගත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම
පාරිභෝගිකයන්ගේ කාලෝචිත අවශ්‍යතාවයන් සපුරාලීමට යුහුසුලව කටයුතු කරයි. 2024 වර්ෂයේදී හිමිකම් සහ කල්පිරීම් සඳහා මසකට රු. බිලියන 1 කට වඩා ගෙවීමක් කර ඇත. මින් පිළිබිඹු වන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි මූල්‍ය ශක්තිය, පාරිභෝගිකයන් වෙත ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සහ වගකීම් ඉටු කිරීම සඳහා ඇති කැපවීමයි.

එසේම, රක්ෂණ ක්‍ෂේත්‍රයේ පුරෝගාමීත්වය තහවුරු කරමින් ක්‍ෂේත්‍රය තුළ ප්‍රකාශිත වැඩිම ජීවිත රක්ෂණ බෝනස් මුදල ලෙසින් සිය වාර්තාව අභිබවා යමින් 2023 වසර සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සිය ජිවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන 11.2 ක දැවැන්ත මුදලක් බෝනස් ප්‍රතිලාභ ලෙස ප්‍රකාශයට පත් කිරීමට සමත්වූ අතර පසුගිය දශක දෙක තුළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කරන ලද අසමසම බෝනස් දීමනාවන්හි මුළු වටිනාකම රු. බිලියන 104 ඉක්මවා යයි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් :SLICLL) සන්නාමයක් ලෙස පාරිභෝගිකයන් සහ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ශ්‍රී ලාංකීය රක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය ගනු ලබයි. මෙහි ප්‍රතිපලයක් ලෙස පසුගිය වසර තුළදී තම පාරිභෝගිකයන් සඳහා වඩාත් කාලෝචිත රක්ෂණ සැලසුම් කිහිපයක් SLIC Life හඳුන්වා දෙන ලදී. මේ අතර ‘Medi Champ’ සහ ‘Value Max’ යන රක්ෂණ සැලුම් ප්‍රධාන ස්ථානයක් ගනී.

‘Medi Champ’ රක්ෂණ ආවරණය විශේෂ වන්නේ එම ආවරණය තුළින් ඔප්පු හිමියාගේ කලත්‍රයා, දරුවන්, දෙමව්පියන් සහ කලත්‍රයාගේ දෙමව්පියන් ද එකම ආවරණයට ඇතුළත් කර ගැනීමට ඉඩ කඩ සලසා තිබීම, විදෙස් රටක (ඇමරිකාව සහ කැනඩාව හැර) වුවද ප්‍රතිකාර ගැනීමට හැකියාව සලසා තිබෙන අතර බාහිර රෝගී සේවාව ආදී වියදම් ඇතුළු ප්‍රතිලාභ රැසක් ලබාදෙන මෙම ආවරණය, ඔප්පු හිමියාගේ සදාකාලික අබාධිත තත්ත්වයක දී ආවරණයේ ඉතිරි වාරික ගෙවීමෙන් නිදහස් කරනු ලබයි.’Value Max’ රක්ෂණාවරණය තුළින් කෙටි කාලීන ආයෝජන හරහා වේගවත් මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කරන ගනුදෙනුකරුවන්ට පහසුකම් සපයයි.

‘පියෙකු මෙන් මවකු මෙන්’ යන සන්නාම පොරොන්දුව කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් රටේ අභිවෘද්ධිය සඳහා නොයෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර ඒ තුළින් මෙරට ජනතාව සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇත.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ගණුදෙනු ලොව

2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි

ගණුදෙනු ලොව

Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි

ගණුදෙනු ලොව

TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි

ගණුදෙනු ලොව

පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

ගණුදෙනු ලොව

කොමර්ෂල් බැංකුව නැවතත් ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනාදරය දිනා ගත් බැංකු සන්නාමය ලෙස තේරී පත් වෙයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok