Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මහබාගේ ශාඛාවෙන් ඇලපිටිවල චන්ද්‍රවංශ විද්‍යාලයේ දරුවන්ට පානීය ජල පද්ධතියක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මහබාගේ ශාඛාවෙන් ඇලපිටිවල චන්ද්‍රවංශ විද්‍යාලයේ දරුවන්ට පානීය ජල පද්ධතියක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ගණුදෙනු ලොව

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මහබාගේ ශාඛාවෙන් ඇලපිටිවල චන්ද්‍රවංශ විද්‍යාලයේ දරුවන්ට පානීය ජල පද්ධතියක්

June 27, 2025
174 Views

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මහබාගේ ශාඛාව විසින් පසුගියදා රාගම ඇලපිටිවල චන්ද්‍රවංශ විද්‍යාලයේ දරුවන් සඳහා පානීය ජල පද්ධතියක් පරිත්‍යාග කළා. ඒ විදුහල්පතිනි RMW ගමගේ මහත්මියගේ ඉල්ලීමකට අනුව, මේ සඳහා NSB ප්‍රාදේශීය කළමනාකරු නිහාල් සේනාධීර මහතා සහ මහබාගේ කළමනාකරු චන්දන රාමනායක ඇතුළු පිරිසක් සම්බන්ධ විය.

මීට සමගාමීව සාමාන්‍ය පෙළ දරුවන් සඳහා සිංහල සම්මන්ත්‍රණයක් ප්‍රවීණ දේශක සුමුදු සුබසිංහ මහතා විසින් පැවැත්වූ අතර, දරුවන් සඳහා “වතුර ඉතිරි කරමු” යන මැයෙන් චිත්‍ර තරගයක් පැවැත්වූ අතර ජයග්‍රාහකයන් සඳහා වටිනා ත්‍යාග ලබාදීමට කටයුතු කළා. අයිස්ක්‍රීම් දන්සල කාගේත් රසවත් මොහොතක් කළ අතර, පාසැල් පරිසරයට වටිනාකමක් එකතු කරමින් රුක් රෝපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කළා.

NSB යෝධ ඉතුරුම් කැටය සමග දරුවන්ට ඉතිරිකිරීමේ හොඳ පුරුද්ද ඇතිකිරීම සඳහා මෙම වැඩසටහන පැවති අතර, NSB මහබාගේ ශාඛාවේ සමීර, ශෙරෝන්, යසාරා, මහීමා, සංජීවනී, ඉසුරු, විරන්ත, හංසිකා, වෙනුර, සකුන්තලා, ශෙහානි, මල්ෂා, කවී, සමරදිවාකර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මේ සඳහා සම්බන්ධ විය.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ගණුදෙනු ලොව

2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී BMICH හිදි

ගණුදෙනු ලොව

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි

ගණුදෙනු ලොව

Dialog, නවතම Power Plans සමඟින් අසමසම වාසි රැසක් පිරිනමයි

ගණුදෙනු ලොව

TOTACHI ගෝලීය බෙදාහැරීමේ නියෝජිතයන්ගේ සමුළුව අති සාර්ථකව ශ්‍රී ලංකාවේදී පැවත්වෙයි

ගණුදෙනු ලොව

පිට්සා හට් හි රසවත් ආහාර ආරක්ෂිතව හා කඩිනමින් බෙදා හැරීමට සියැට් සහාය

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok