Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොලොම්බියාවේ නායයෑමකින් 11ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 27 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කොලොම්බියාවේ නායයෑමකින් 11ක් මරුට
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

කොලොම්බියාවේ නායයෑමකින් 11ක් මරුට

June 27, 2025
186 Views

15ක් අතුරුදන්

දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන කොලොම්බියාවේ වයඹදිගින් පිහිටි නගර දෙකක සිදු වූ දරුණු නාය යෑමක් හේතුවෙන් පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇති අතර තවත් 15 දෙනකු අතුරුදන්ව ඇති බව වාර්තා වී තිබේ. කොලොම්බියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙඩලින් හා යාබද කඳුකර නගරයක් වන බෙල්ලෝ නගරයට ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව සමග මඩ හා සුන්බුන් විශාල ප්‍රමාණයක් කඩා වැටීමෙන් නිවාස දුසිමක් පමණ වැළලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ (26දා) වන විට 1300ක් පමණ දෙනා නායයෑම හේතුවන් අවතැන්ව සිටි අතර අතුරුදන් වූවන් සොයා බලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

June 22, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

දළදා මැඳුර ඉදිරිපිට පුරාවිද්‍යා අධිරක්ෂිතයක ගොඩනැඟිල්ලක උඩුමහලේ හොර රහසේ පිහිනුම් තටාකයක් හදනවා

June 24, 2025

ඇප ලබා පැය විසිහතරෙන් රට පැන්න කංජිපානිගේ අලුත්ම බ්‍රෑන්ඩ් එක

June 22, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
විදෙස්

ලබන සතියේ ඉරානය සමග සාකච්ඡා අරඹනවා – ට්‍රම්ප්

විදෙස්

එයාර් ඉන්ඩියා ගුවන් යානා අනතුර ගැන විමර්ශනය ප්‍රධාන විමර්ශන නිලධරයකු නොමැති කමින් ඇනහිටී

විදෙස්

ඉරාන පාලනයේ වෙනසක් අවශ්‍ය නෑ – ට්‍රම්ප්

විදෙස්

පෙන්ටගනයේ රහස් තොරතුරු පිටතට කාන්දු වීම භයානකයි

විදෙස්

ඉරානය ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය සමග සබඳකම් අත්හරියි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok