පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයට බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමි වූ පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා ඊයේ (25දා) පැවැති රහස් ඡන්දයේදී ඡන්ද 12 ක් ලබාගත් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ සනත් ජීවානන්ද මහතා සභාපති ලෙස තේරී පත් විය.එහිදී විපක්ෂයේ අපේක්ෂකයාට ලබාගත හැකිව තිබුණේ ඡන්ද 11ක් පමණි.
පාලින්දනුවර – නන්දන ශ්‍රී කෝට්ටගේ
සජබය දිනූ පාලින්දනුවර සභාපති මාලිමාවෙන්
