Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටි විදෙස් රටකට යවන බවට වාර්තා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Sunday, 22 Jun 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටි විදෙස් රටකට යවන බවට වාර්තා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
  • ePaper
  • Search
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
විදෙස්

අනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටි විදෙස් රටකට යවන බවට වාර්තා

June 21, 2025
301 Views

ඉකුත් ජුනි 12 වැනිදා ඉන්දියාවේ අහමදාබාද් නගරයේ සිට එංගලන්තයේ ලන්ඩන් නගරය බලා පියාසර කිරීමට යෑමේදී කඩා වැටුණු ‘එයාර් ඉන්ඩියා’ ගුවන් සේවයට අයත් ඩී්‍රම්ලයිනර් මගී ගුවන් යානයේ කළු පෙට්ටි දෙක වැඩිදුර විශ්ලේෂණය සඳහා විදෙස් රටකට යැවීම කෙරෙහි ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ගුවන් මගීන් 241 දෙනකු ඇතුළු 270 දෙනකුට පමණ මරු කැඳවමින් සිදුවූ අදාළ ගුවන් යානා අනතුරට මුල් වූ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනතුරට පත් ගුවන් යානයේ දත්ත හා ගුවන් නියමු මැදිරියේ පටිගත හඬ පටයන් සොයාගෙන ඇතත් ඒවා විදෙස් රටකට යවා වැඩිදුරටත් විශේලේෂණය කරනවද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඉන්දීය ගුවන් යානා විමර්ශන කාර්යාංශය විසින් පවසා තිබේ.

මේ අතර දැනටමත් ගුවන් යානයේ කළු පෙට්ටි දෙක විදෙස් රටවලට යවා ඇති බවට ඇතැම් ඉන්දීය මාධ්‍යවල පළව ඇති වාර්තා ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. තාක්ෂණික ආරක්ෂාව හා ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් නියමිත තක්සේරුව සිදු කිරීමෙන් පසු අදාළ අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටි දෙක විමර්ශනය සඳහා යොමු කරන දිශාව ඉන්දීය ගුවන් යානා විමර්ශන කාර්යාංශය විසින් තීරණය කරනු ඇතැයි අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ. මේ අතර ඇතැම් ඉන්දීය මාධ්‍ය විසින් අනතුරට පත් ගුවන් යානයේ කළු පෙට්ටි දෙකම අනතුරෙන් හටගත් ගින්නට හසු වීමෙන් දැඩි හානියට පත්ව ඇති බව වාර්තා කර තිබේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

වාහල්කඩ වැව් බැම්ම මතදී 30 හැවිරිදි පෙම්වතා මිතරකු සමග 70 හැවිරිදි පෙම්වතියගේ ස්වර්ණාභරණ කොල්ල කයි

June 20, 2025

“මම දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ” “මේ බවක් දන්නවා නම් පොලිසියට එන්නෙත් නෑ”

June 22, 2025

කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත

June 16, 2025

ඉරානයේ බැලස්ටික් මර්දනයට ඊශ්‍රායලයට ඇරෝ මිසයිල හිඟ වෙයි

June 20, 2025

ප්‍රා.සභා මන්ත්‍රීවරු 06ක් සජබයෙන් එළවයි

June 16, 2025
Related News
විදෙස්

ලෝකය ගිනි තියන්න ඇවිළුණු රටවල් දෙකක්

විදෙස්

ජීවිත 263ක් සමග අඩි 37,000 ඉහළදී බෝයිං 747 එන්ජින් 4 නවතියි

විදෙස්

ඊශ්‍රායල ප්‍රහාර මැද වීථි උද්ඝෝෂණවල යෙදෙන ලෙස ඉරානයේ විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීහු ඉල්ලති

විදෙස්

රුසියානු හා චීන නායකයෝ ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාර හෙළා දකිති

විදෙස්

උතුරු ප්‍රංශයේ ආහාර විෂ වීමකින් දැරියක් මරුට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspaper (Private) Limited © 2025 All Right Reserved.
Facebook Instagram Youtube Tiktok