Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 1 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ක්‍රී​ඩා

ලෝක ටෙස්ට් ශූරතාවලියේ හයවැනි තැනට ආ ශ්‍රී ලංකාවට කෝටි 25ක්

June 17, 2025
221 Views

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සංචිධානය කළ ලෝක ටෙස්ට් ශූරතාවලියේදී හයවැනි තැනට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 840,000ක් (ශ්‍රී ලංකා මුදලින් කෝටි 25ක්) පිරිනැමීමට අයිසීසීය කටයුතු යොදා තිබේ.

ලෝඩ්ස් හිදී පැවැත්වූ තරගයෙන් ජයගත් දකුණු අප්‍රිකාවට අමෙරිකානු ඩොලර් මිලියන 3.6ක මුදල් ත්‍යාගයක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 108ක්) ප්‍රදානය කෙරේ. එම මුදල මෙයට පෙර ජයග්‍රහණය කළ නවසීලන්තය (2021) සහ ඔස්ටේ්‍රලියාව (2023) උපයා ගත් මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිවීම විශේෂත්වයකි. මෙවර අනුශූර ඔස්ටේ්‍රලියා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 2,160,000ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 64. 56ක්) පිරිනැමුණු අතර, තෙවැනි ස්ථානයට පත්වූ ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 1,440,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 43ක්) හා හතරවැනි ස්ථානයට පත්වූ නවසීලන්තයට අමෙරිකානු ඩොලර් 1,200,000 (ශ්‍රී ලංකා මුදලින් කෝටි 36ක්) හිමිවේ.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

සිසුන් 6000ක් සමඟ ප්‍රශ්න වැලක පැටලුණු රටේ හොඳම පිරිමි පාසල

June 29, 2025

දරුවනේ ප්‍රවේශම් වෙන්න

June 27, 2025

සංදර්ශන සඳහා නඩු කැඳවන්නේ නැහැ – කබ්රාල් ඇතුළු පිරිසකට එරෙහිව ග්‍රීක බැඳුම්කර නඩුව කල් තබමින් මහාධිකරණ විනිසුරු කියයි

June 27, 2025

සිකුරු වෘෂභයට

June 29, 2025

බීමතින් රිය පැදවීමේ දඩය මෙන්න

June 26, 2025
Related News
ක්‍රී​ඩා

පළමු තරගය හෙට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

ක්‍රී​ඩා

ත්‍රිත්ව, වෙස්ලි, ශාන්ත තෝමස්, රාජකීය, ඉසිපතන අපරාජිතව ඉදිරියට

ක්‍රී​ඩා

කොළඹ නාලන්දාව පරදා කෝට්ටේ ජනාධිපතියට රග්බි ජයක්

ක්‍රී​ඩා

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියා යයි

ක්‍රී​ඩා

ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok